11-Ii

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 6

සියලුම හිමිකම් ඇවිරිණි|All Rights Reserved

Royal College - Colombo 07 60 S II


රාජකීය විද්‍යාලය - ක ොළඹ 07
Grade 11 – Third Term Test – March 2023 කාලය : පැය 2
Time: 2 hours

අවසාන වාර පරීක්ෂණය – 2023 – මාර්තු(2022) - 11 ශ්‍රේණිය


ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - II

Name: - .............................................................. class: -.................. Index no: - ........................

සැලකිය යුතුයි.
• සියලුම ප්‍රශ්නව්‍ලට නිව්‍ැරදි පිළිතුරු සපයන්න.
• පළමු ප්‍රශ්නය ඇතුළුව්‍ I කකාටසින් ප්‍රශ්න කද්‍කක් ද්‍, II කකාටසින් ප්‍රශ්න කද්‍කක් ද්‍ බැගින් ක ෝරාකෙන ප්‍රශ්න
පහකට පමණක් පිළිතුරු සපයන්න.
• පිළිතුරු පැහැදිලි අත් අකුරින් ලියන්න.
1. පහත සිද්ධිය ඇසුරින් අංක (1) සිට (5) දක්වා ප්‍රශේනවලට පිළීුරු සපයන්න.

පශු වවදය උපාිධාරිනියක වන ටිකිරි කුමාරි තමා විසින් ඉතිරි කර ගත් රු. 500 000 ක මුදලක් ප්‍රාග්ධනය
වශශ්‍යන් ශ්‍යාදවා ශ්‍ේරාශ්‍දණිය විශේව විදයාලය අසල “ටිකිරි කිරිහල අසල” නමින් නැවුම් කිරි හා කිරි ආශ්‍රිත
නිෂේපාදිත අශ්‍ලවි මධයසේථානයක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව, එම මුදලින් රු. 100 000 කට
විශේව විදයාලය අසලින් කඩ කාමරයක් මිලට ගන්නා ලදී. ඒ සමගම තමා සු රු. 50 000 ක් වටිනා
ශීතකරණයක් සහ රු. 30 000 ක් වටිනා ලී බඩු උපකරණ ද එදිනම වයාපාරයට ශ්‍යාදවන ලදී. තවද එදිනම
24% වාර්තික ශ්‍පාළිය මත රු. 100 000ක බැංකු ණයක් ලබා ගන්නා ලදී. මනා පලපුරුද්ධදක් ඇති ශ්‍වළඳ
ශ්‍සේවිකාවක් ද වයාපාරශ්‍ේ සහායට එදිනම බඳවා ගන්නා ලදී.

ශ්‍ම් දිනවල රශ්‍ේ පවතින ආහාර අර්තුදයත් කිරි පිටිවල මිල සීඝ්‍රශ්‍යන් ඉහළ යාමත් නිසා විශේවවිදයාලශ්‍ේ
ශ්‍න්වාසිකාගාර සිසුන් හා අසල්වාසීන් දිනපතා කිරි මිලදී ගැනීම සඳහා අශ්‍ලවි හල ශ්‍වත පැමිශ්‍ේ. අවට
ප්‍රශ්‍ද්ධශශ්‍ේ සුළු පරිමාන කිරි නිෂේපාදතයින් කීප ශ්‍දශ්‍නකුශ්‍ගන් කිරි මිලදී ගන්නා අතර අශ්‍නකුත් කිරි ආශ්‍රිත
නිෂේපාදන ජනප්‍රිය අශ්‍ලවි නිශ්‍යෝජිත ආයතන වලින් මිලදි ගනී.

2022 ජනවාරි මාසශ්‍ේ සිදු වූ අශ්‍නකුත් ගනුශ්‍දනු පහත දැක්ශ්‍ේ.


• අත්පිට මුදලට ගැනුම් රු. 100 000
• ණයට ගැනුම් රු. 80 000
• අත්පිට මුදලට විකුණුම් රු. 250 000
• විදුලි ගාසේු ශ්‍ගවීම රු. 10 000
• ශ්‍සවක වැටුේ ශ්‍ගවීම රු. 15 000
• කඩ කාමරය අලුත්වැඩියා වියදම් රු. 5 000
• ණය හිමියන්ට ශ්‍ගවීම රු. 50 000
• උපකරණ මිලදී ගැනීම රු. 30 000
තවද පහත ආකාරශ්‍ේ ශ්‍තාරුරු වාර්තතා ශ්‍ේ.
• 2022.01.31 දිනට රු. 20 000 ක කිරි ආශ්‍රිත නිෂේපාදිතශ්‍තාගයක් ඉතිරි වී ඇත.
• 2022.01.31 දින වන විටත් රු. 1 000 ක දුරකථන ගාසේු ශ්‍ගවා ශ්‍නාතිබිණි.
• ශීතකරණය වාර්තිකව 12% බැගින් ක්ෂය කළ යුුය.
• ලබා ගත් බැංකු ණය සඳහා ජනවාරි මාසය සඳහා බැංකු ණය ශ්‍පාළියද ශ්‍ගවා නැත.
ජනවාරි 31 දින ටිකිරි කුමාරි නව තාක්ෂණශ්‍යන් යුු අිශීතකරණයක් මිලදී ගැනීමට ද, තීරණය කළ අතර
ඒ සම්බන්ධ ශ්‍තාරුරු අන්තර්තජාලය භාවිතශ්‍යන් ශ්‍සායා බලන ලදී. ඉදිරි මාසශ්‍ේ සිට ගනුශ්‍දනු පහසු
කරගැනීම සඳහා වයාපාරය නමින් ජංගම ගිණුමක් ආරම්භ කිරීමට ද, තීරණය කර ඇත.

Royal College – Colombo 07 Page–1


i. (අ) “ටිකිරි කිරිහල” වයාපාරය සපුරාලනු ලබන මූලික මිනිසේ අවශයතාවය කුමක්ද?
(ආ) වයපාර හිමිකාරීත්වය අනුව “ටිකිරි කිරිහල” වයාපාරය අයත්වන වයපාර සංවිධාන වර්තගය කුමක්ද?

ii. (අ) “ටිකිරි කිරිහල” වයාපාරය සු ශක්තියක් හා අවසේථාවක් ලියන්න.


(ආ) “ටිකිරි කිරිහල” වයාපාරය නිෂේපාදනය කරනු ලබන නිෂේපාදිතවල සේවරූපය අනුව කුමන නිෂේපාදන
වයාපාර වර්තගයකට අයත්ශ්‍ේද?

iii. “ටිකිරි කිරිහල” වයාපාරය ඇසුශ්‍රන් පහත සඳහන් කළමනාකරණ කාර්තයයන් සඳහා නිදසුන බැගින්
ලියන්න.
(ආ) සැලසම්කරණය (ආ) සංවිධානකරණය

iv. (අ) ශ්‍මම සිද්ධියට අදාළ ශ්‍තාග ශ්‍වළදාමක් සිදුවන අවසේථාවක් ලියන්න.
(ආ)“ටිකිරි කිරිහල” වයාපාරය විසින් ජංගම ගිණුමක් ආරම්භ කළ යුත්ශ්‍ත් කුමන බැංකු වර්තගයකද?

v. (ආ) 2022.01.01 දිනට “ටිකිරි කිරිහල” වයාපාරශ්‍ේ හිමිකම හා වගකීම්වල වටිනාකම ශ්‍වන
ශ්‍වනම ලියන්න.
(ආ) 2022.01.01 දිනට “ටිකිරි කිරිහල” වයපාරය සු ජංගම ශ්‍නාවන වත්කම් ශ්‍දකක වටිනාකම්
සහිතව ලියන්න.

vi. (අ) 2022.01.31 දිනට “ටිකිරි කිරිහල” වයාපාරශ්‍ේ උපචිත බැංකු ණය ශ්‍පාළිය ගණනය කරන්න.
(ආ) ඉහත (vi) (අ) හි ඔබ ගණනය කළ වටිනාකම සටහන් කිරීමට අදාළ මූලාර ශ්‍ල්ඛනය සහ
මූලික සටහන් ශ්‍පාත ලියන්න.

vii. 2022.01.31 දිනට “ටිකිරි කිරිහල” වයාපාරශ්‍ේ මුදල් ශ්‍ශේෂය ගණනය කරන්න.

viii. (අ) 2022.01.31 දිනට “ටිකිරි කිරිහල” වයාපාරශ්‍ේ ශීතකරණ ක්ෂය ගිණුම්ගත කිරීමට අදාළ
ජ’නල සටහන ශ්‍පාදු ජ’නලශ්‍ේ සටහන් කරන්න.
(ආ) 2022.01.31 දිනට ශීතකරණවල ධාරණ අගය ශ්‍කාපමණද?

ix. 2022.01.31 දිශ්‍නන් අවසන් මාසය සඳහා “ටිකිරි කිරිහල” වයාපාරශ්‍ේ ශුද්ධධ ලාභය ශ්‍හෝ ශුද්ධධ අලාභය
ගණනය කර දක්වන්න.

x. ටිකිරි වයාපාරශ්‍ේ,
(අ) 2022.01.31 දිනට හිමිකම ශ්‍කපමණ ද?
(ආ) 2022.01.31 දිනට මුළු වත්කම්වල වටිනාකම ශ්‍කාපමණ ද ?
(ලකුණු 2 X 10 = 20යි)

I - කකාටස
ව්‍යාපාර අධ්‍යයනය
(ප්‍රශ්න කද්‍කකට පමණක් පිළි රු සපයන්න.)

2.
i. මිනිසේ වුවමනාවල ලක්ෂණ ශ්‍දකක් ලියන්න. (ලකුණු 02යි)

ii. පහත සඳහන් ප්‍රකාශ සතය ද අසතය ද යන්න දක්වන්න.


(අ) වයාපාරිකයන්ට මිනිසේ අවශයතා නිර්තමාණය කළ හැකිය.
(ආ) නිෂේපාදන වයාපාරයක ගනුශ්‍දනුකරුවන් එහි බාහිර පරිසර සාධකයකි.
(ඉ) සමූපකාර සමිති ලාභ අරමුණු කරශ්‍නාගත් ශ්‍පාදු අංශයට අයත් වයාපාර සංවිධාන වර්තගයකි.
(ඊ) යම් රටක ආර්තික කටයුු ශ්‍මශ්‍හයවීශ්‍ම්දී අනුගමනය කරන අයවැය ප්‍රතිපත්ති ශ්‍ද්ධශපාලන
පරිසරයට අයත් ශ්‍ේ.

Royal College – Colombo 07 Page–2


iii. කසුන් තම පියාශ්‍ග් ශ්‍කශ්‍සල් වත්ශ්‍තන් ලබාගත් ශ්‍කශ්‍සල් කඳන් වල ශ්‍කඳි උපශ්‍යෝගී කරශ්‍ගන
ශ්‍සේවිකාවන් ද ශ්‍යාදවා ගනිමින් ශ්‍බාත්තම්, මැලියම් හා සායම් වර්තග භාවිතා කර විසිුරු අත්බෑග්
නිෂේපාදනය කරයි. ශ්‍මම බෑග් විශ්‍ද්ධශ සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය වී ඇත.
(අ) ශ්‍මම සිද්ධිශ්‍ේ සදහන් වයාපාරශ්‍ේ නිෂේපාදන සාධක ශ්‍දකක් ලියන්න.
(ආ) ඉහත (iii) (අ) සඳහා ඔබ සඳහන් කළ එක් එක් නිෂේපාදන සාධකය සඳහා සිද්ධිය ඇසුරින් නිදසුන
බැගින් ලියන්න. (ලකුණු 02යි)

iv. පසුගිය වර්තෂශ්‍ේ සිට ශ්‍රී ලංකාශ්‍ේ ශ්‍වළඳශ්‍පාශ්‍ල් භාේඩ හා ශ්‍සේවාවල ශ්‍පාදු මිල ගනන් ඉතා සීඝ්‍රශ්‍යන්
ඉහළ යාශ්‍ම් තත්වයක් ශ්‍පන්නුම් ශ්‍කශ්‍ර්ත. ශ්‍මයට ප්‍රධාන වශශ්‍යන් බලපා ඇත්ශ්‍ත් ශ්‍ඩාලරශ්‍ේ අගය
වැඩිවීමයි.
(අ) ශ්‍පාදු මිල ගනන් අඛේඩව ඉහල යාම ආර්තික පරිසරශ්‍ේ කුමන සාධකයට අයත් ශ්‍ේද?
(ආ) ආර්තික සාධකයක් ශ්‍ලස “විශ්‍ද්ධශ විනිමය අනුපාතය” පැහැදිලි කරන්න. (මුළු ලකුණු 02යි)
3.
i. ශ්‍චක්පත හා සම්බන්ධ ගනුශ්‍දනු වලදී සම්බන්ධවන පාර්තශව ශ්‍දකක් ලියන්න. (ලකුණු 02යි)

ii. පහත සඳහන් ප්‍රකාශ සතය ද , අසතයා ද යන්න දක්වන්න.


(අ) උපරිම විශේවාසය මූලධර්තමය ජීවිත රක්ෂණය සඳහා ද බලපායි.
(ආ) සන්නිශ්‍ේදන ක්‍රියාවලිශ්‍ේදී, පණිවුඩය ලබන්නා පණිවුඩය සම්බන්ධශ්‍යන් ක්‍රියාකරන ආකාරය
ප්‍රතිචාරයයි.
(ඉ) තම දියණියශ්‍ග් විවාහ මංගල උත්සවය සඳහා ශ්‍වළඳසැලකින් මංගල ශ්‍ක්ක් 250ක් මිලසදී
ගැනීම ශ්‍තාග ශ්‍වළඳාමකි.
(ඊ) ණය පදනම මත ගනුශ්‍දනු කිරීමට වාණිජ බැංකුවකින් ලබා ගන්නා හර පත විදුත් මුදලකි.
(ලකුණු 02 යි)

iii. බේඩාරශ්‍වල ප්‍රශ්‍ද්ධශශ්‍ේ එළවලු වගාකරන ජයසිරි එළවලු ශ්‍තාගයක්, එළවලු ප්‍රවාහනය සඳහා
ශ්‍වන්කර ඇති විශ්‍ශේෂ දුම්රිශ්‍යන් ශ්‍කාළඹ ශ්‍තාග ශ්‍වශ්‍ළන්ශ්‍දකු වන නවාසේ ශ්‍වත යවන ලදී.
(අ) ජයසිරි, එළවලු ප්‍රවාහනය සඳහා භාවිතා කළ ප්‍රවාහන ක්‍රමයට අදාල ප්‍රවාහනශ්‍ේ මූලිකාංග ශ්‍වන
ශ්‍වනම ලියන්න.
(ආ) එළවලු ශ්‍තාගය ප්‍රවාහනය සඳහා දුම්රිය ශ්‍යාදා ගැනීශ්‍මන් ඔවුන්ට අත්වන අවාසියක් ලියන්න.
(ලකුණු 02 යි)

iv. උපුල් සු රු. 2 000 000 ක් වටිනාකම ඇති ශ්‍මෝටර්ත රථය එම වටිනාකමට ශ්‍රී ලංකා රක්ෂණ සංසේථාශ්‍ේ
රක්ෂණය කර තිුණි. එම ශ්‍මෝටර්ත රථය පාශ්‍ර්ත ගමන් කිරීශ්‍ම්දී සිදු වූ අනුරකින් තම ශ්‍මෝටර්ත රථයට
රු. 100 000 ක හානියක් සිදු විය.
(අ) ශ්‍මම සිද්ධියට අදාළ පළමු පක්ෂය සහ ශ්‍දවන පක්ෂය ශ්‍වන ශ්‍වනම නම් කරන්න.
(ආ) උපුල්ට ලැශ්‍බන උපරිම වන්දි මුදල ශ්‍කාපමණද? එයට බලපාන රක්ෂණ මූලධර්තමය ලියන්න.
(ලකුණු 02 යි)
4.
i. අශ්‍ලවිකරණ මිරශ්‍ේ සේථානය යන විචලයයට ඇුලත් වන අයිතම ශ්‍දකක් ලියන්න.
(1 x 2 = ලකුණු 02 යි)
ii. පහත සඳහන් ප්‍රකාශ සතය ද අසතය ද යන්න දක්වන්න.
(අ) වයාපාරය සැලසුම් කළ කටයුු, ඒ අකාරශ්‍යන්ම සිදු වී ඇත්දැයි ශ්‍සායාබැලීම ශ්‍මශ්‍හයවීමයි.
(ආ) වයාපාරයක අශ්‍ලවිකරණ පරමාර්තථ ඉටුකර ගැනීශ්‍ම් දී අශ්‍ලවිකරණ මිරශ්‍ේ වැදගත්ම විචලයය
වන්ශ්‍න් මිලයි.
(ඉ) අශ්‍යෝජනයක අවදානම හා ප්‍රතිලාභය අතර සෘජු සම්බන්ධතාවයක් නැත.
(ඊ) වයාපාරයකට ආකර්තශනීය ශ්‍ලස ශ්‍මන්ම ලාභදායීව තෘේතිමක් කළ හැකි පාරිශ්‍භෝගික ශ්‍කාටස
ඉලක්ක ශ්‍වළඳශ්‍පාල ශ්‍ේ. (ලකුණු 02යි)

iii. දීනුෂට, ශ්‍ලාතරැයි දිනුමකින් රු. 1 000 000 ක මුදලක් ලැබූ අතර එම මුදලින් සමාගමක සාමානය
ශ්‍කාටසේ මිලදී ගන්නවාද නැතිනම් බැංකුවක සේථාවර තැන්පු ගිණුමක තැන්පත් කරන්ශ්‍න් ද යන්න
පිළිබඳ ශ්‍තාරුරු විමසමින් පසුශ්‍ේ.
(අ) දිනූෂ ආශ්‍යෝජනය කිරීමට අශ්‍ේක්ිත මාර්තග ශ්‍දශ්‍කන් අවදානම වැඩිම ආශ්‍යෝජන මාර්තගය
කුමක්ද?
(ආ) දිනූෂශ්‍ග් අශ්‍ේක්ිත එක් එක් ආශ්‍යෝජන මාර්තග වලින් ලැශ්‍බන ප්‍රතිලාභය බැගින් ශ්‍වන ශ්‍වනම
ලියන්න. (ලකුණු 02 යි)
Royal College – Colombo 07 Page–3
iv. “ශක්ති” පාසල් බෑග් නිෂේපාදන ආයතනයක තම නිෂේපාදිත සඳහා පාසල් සිසුන්ට විශ්‍ශේෂ මිල අඩු
කිරීමක් ලබාශ්‍දන අතර ඔවුන්ට සුදුසු ශ්‍ලස ශ්‍මෝසේතර වලින් හා ප්‍රමාණයන්ශ්‍ගන් ශ්‍හෝ මසා ශ්‍දනු
ලැශ්‍ේ. පාසල් නිවාඩු කාලය ුළ මිලදී ගන්නා සෑම පාසල් බෑගයක් සමඟම අලංකාර හිසේවැසුමක්
ශ්‍නාමිශ්‍ල් ලබා ශ්‍දයි.
(අ) ශක්ති පාසල් බෑග් නිෂේපාදන ආයතනශ්‍ේ දැකිය හැකි අශ්‍ලවිකරණ මිරශ්‍ේ විචලයයන් ශ්‍දකක්
නම් කරන්න.
(ආ) (iv) (අ) හි ඔබ නම් කළ අශ්‍ලවිකරණ මිරශ්‍ේ විචලයන්ට සිද්ධිය අසුරින් නිදසුන බැගින්
ලියන්න. (මුළු ලකුණු 08 යි)

II - කකාටස
ගිණුම්කරණය
(ප්‍රශ්න කද්‍කකට පමණක් පිළිතුරු සපයන්න.)

5.
i. (අ) වත්කමක දැකිය හැකි ලක්ෂණ ශ්‍දකක් ලියන්න. (ලකුණු 02 යි)

ii. පහත සඳහන් ගනුශ්‍දනු සඳහා ද්ධවිත්ව සටහන් ලියන්න.


(අ) ණයගැතිශ්‍යකුශ්‍ගන් ලැබී, බැංකු ගිණුශ්‍ම් තැන්පත් කළ රු. 8 000 ක ශ්‍චක්පත අඟරු වීම.
(ආ) වයාපාරශ්‍ේ ප්‍රශ්‍යෝජනය සඳහා රු. 30 000 ක කාර්තයාල ශ්‍ම්සයක් දර්තශන ලී බඩු ශ්‍වළඳ සලින්
ණයට ගැනීම. (ලකුණු 02යි)

iii. කාබනික ශ්‍පාශ්‍හාර අශ්‍ලවිකරන හසිතශ්‍ග් වයාපාරශ්‍ේ 2022 ශ්‍දසැම්බර්ත 31 දිශ්‍නන් අවසන් වූ මාසශ්‍ේ
සිදු වූ ගනුශ්‍දනු කිහිපයක් පහත දැක්ශ්‍ේ.
1. අයිතිකරු රු. 50 000 ක අතිශ්‍ර්තක ප්‍රාග්ධනය වයාපාරයට ශ්‍යදවීම.
2. රු. 80 000 ක කබනික ශ්‍පාශ්‍හාර ශ්‍තාගයක් ණයට ගැනීම.
3. ණය හිමියන්ට රු. 10 000 මුදලින් ශ්‍ගවීම.
4. රු. 30 000 ක පිරිවැය වූ ශ්‍පාශ්‍හාර තම ශ්‍පෞද්ධගලික ප්‍රශ්‍යෝජනයට ගැනීම.
5. රු. 20 000 ක් පිරිවැය වු ශ්‍පාශ්‍හාර ශ්‍තාගයක් රු. 30 000 කට අත්පිට මුදලට විකිණීම.
අවශය වන්ශ්‍න්,
(අ) ඉහත එක් එක් ගනුශ්‍දනුව ගිණුම්කරණ සමීකරණයට බලපාන ආකාරය දැක්වීම.
(පිළිුරු සැපයීශ්‍ම්දී පහත දැක්ශ්‍වන ආකෘතිය භාවිතා කරන්න. පළමු ගනුශ්‍දනුව සටහන් කර
ඇත.)
වත්කම් රු. = හිමිකම (රු) + වගකීම්
ගනුශ්‍දනුව කිරුම් ශ්‍තාගය මුදල් හිමිකම බැංකු ණයහිමිශ්‍යෝ
උපකරණ ණය
2022.12.01 දිනට ශ්‍ශේෂය 60 000 100 000 40 000 150 000 30 000 20 000
1 +50 000 +50 000
2
3
4
5

(ආ) 2022.12.31 දිනට හසිතශ්‍ග් වයාපාරශ්‍ේ පහත සඳහන් අයිතමවල අගය ශ්‍කාපමණද?
1. හිමිකම 2. ජංගම වත්කම්
3. ජංගම වගකීම් 4. ජංගම ශ්‍නාවන වගකීම් (ලකුණු 04 යි)

iv. සාලියශ්‍ග් වයාපාරශ්‍ේ සුළු මුදල් ශ්‍ගවීම් වාර්තතා කිරීම සඳහා සුළු මුදල් ශ්‍පාත භාවිතා කරන අතර ඊට
අදාළ ශ්‍තාරුරු පහත දැක්ශ්‍ේ.
1. සුළු මුදල් ආග්‍රිමය රු. 5 000කි
2. ශ්‍නාවැම්බර්ත මාසශ්‍ේ සුළු මුදල් ශ්‍ගවිම්වල එුව රු. 4 200 කි.
3. 2022 ශ්‍දසැම්බර්ත මස 01 දින සහ 2023 ජනවාරි 01 දින සුළු මුදල් ප්‍රතිපූර්තණය කරන ලදී.

Royal College – Colombo 07 Page–4


ශ්‍දසැම්බර්ත මාසශ්‍ේ සුළු මුදල් ශ්‍ගවීම් පහත පරිදි සිදු විය.
දිනය විසේතරය මුදල (රු.)
2022.12.05 ලිපි ද්‍රවය මිලදී ගැනීම 800
2022.12.08 ගමන් වියදම් 300
2022.12.10 තැපැල් ගාසේු 400
2022.12.18 සංග්‍රහ වියදම් 700
2022.12.20 මුද්ධදර ගාසේු 650
2022.12.23 අශ්‍සෝක විශ්‍ේනායකට වැටුේ අත්තිකාරම් ශ්‍ගවීම 1 200
2022.12.25 බසේ ගාසේු ශ්‍ගවීම 250
2022.12.28 පෑන්ථ පැන්සල් ගැනීම 100
අවශය වන්ශ්‍න්,
(අ) තැපැල් ගාසේු, ගමන් ගාසේු, ලිපි ද්‍රවය, සංග්‍රහ වියදම් සහ ශ්‍ලජර්ත ගිණුම් විශේශ්‍ල්ෂණ තීරු භාවිතා
කරමින් ඉහත ගනුශ්‍දනු සුළු මුදල් ශ්‍පාතක සටහන් කිරීමයි. (ලකුණු 04 යි)

6.
i. ශ්‍ලජරශ්‍ේ ඇුලත් ශ්‍ලජර්ත ගිණුම් වර්තග ශ්‍දකක් ලියන්න. (ලකුණු 02 යි)

ii. යකඩ පුටු නිෂේපාදනය කරන නිමල්ශ්‍ග් වයාපාරශ්‍ේ 2022 ජූලි මාසශ්‍ේ ශ්‍තාරුරු කිහිපයක් පහත
දැක්ශ්‍ේ.
යකඩ සඳහා වියදම රු. 200 000
පෑසේසුම්කරුවන්ශ්‍ග් වැටුප රු. 80 000
මාසික විදුලි ගාසේු රු. 10 000
ශ්‍වනත් සෘජු වියදම් රු. 20 000
කම්මල් කුලී රු. 30 000
ජූලි මාසය ුළ නිෂේපාදනය කළ යකඩ පුටු ගණන 100 කි. යකඩ පුටුවක විකුණුම් මිල රු. 4 000කි.
අවශය වන්ශ්‍න්,
(අ) 2022 ජූලි මාසයට අදාළ යකඩ පුටුවක ප්‍රාථමික පිරිවැය
(ආ) එක් යකඩ පුටුවක් විකිණීශ්‍මන් ලැශ්‍බන ලාභය (ලකුණු 02 යි)

iii. අශ්‍සෝකශ්‍ග් වයාපාරශ්‍ේ 2022.12.31 දිනට පිළිශ්‍යල කළ ශ්‍ශේෂ පිරික්සුශ්‍ම් හර ශ්‍ශේෂ එකුව සහ බැර
ශ්‍ශේෂ එකුව සමාන ශ්‍නාවීය. එශ්‍ම ශ්‍වනස වූ රු. 15 000 අවිනිශේචිත ගිණුශ්‍ම් හරට සටහන් කරන ලදී.
පසුව පහත සඳහන් වැරදි අනාවරණය කරශ්‍ගන ඇත.
1. රු. 8 000 ක විදුලි ගාසේු ශ්‍ගවීම, මුදල් ශ්‍පාශ්‍ත් පමණක් සටහන් කර ඇත.
2. රු. 55 000 ක් වූ විකුණුම් ජ’නලශ්‍ේ එකුව විකුණුම් ගිණුශ්‍ම් රු. 50 000 ක් ශ්‍ලස සටහන් වීම
3. රු. 9 000 ක රක්ෂණ ගාසේු ශ්‍ගවීම ගිණුම් ශ්‍පාත්වල ශ්‍දවරක් සටහන් වීම.
4. රු. 12 000 ක ශ්‍සේවක වැටුේ ගිණුශ්‍ම් ශ්‍ශේෂය ශ්‍ශේෂ පිරික්සුමට උපුටාශ්‍ගන නැත.
අවශය වන්ශ්‍න්,
(අ) ඉහත වැරදි නිවැරදි කිරීමට අදාළ ජ’නල් සටහන්
(ආ) අවිනිශේචිත ගිණුම (ලකුණූ 04 යි)

iv. ජානකශ්‍ග් වයාපාරශ්‍ේ 2022.07.31 දිනට බැංකු ගිණුශ්‍ම් ශ්‍ශේෂය රු. 18 000 කි. එදිනට බැංකු
ප්‍රකාශනශ්‍ේ දැක්නට ලැුශ්‍ේ ශ්‍වනත් ශ්‍ශේෂයකි.
1. තැන්පත් කළ නමුත් ජූලි මාසය ුළ බැංකුවට නිෂේකාශනය ශ්‍නාවූ ශ්‍චක්පත්වල වටිනාකම
රු. 3 000 කි.
2. බැංකු ගිණුශ්‍ම් සටහන් ශ්‍නාවූ බැංකුව රක්ෂණ ගාසේු සඳහා කළ සේථාවර නිශ්‍යෝග අනුව කළ
ශ්‍ගවීම රු. 6 000 කි.
3. ජූලි මසය ුළදී නිකුත් කළ නමුත් එම මාසය ුළදී ශ්‍ගවීමට බැංකවට ඉදිරිපත් ශ්‍නාවූ
ශ්‍චක්පත්වල වටිනාකම රු. 4 800කි.
4. බැංකුවට සෘජුවම ලැබී ඇති ණයගැති ශ්‍ේෂණ රු. 2 000 කි.

Royal College – Colombo 07 Page–5


අවශය වන්ශ්‍න්,
(අ) 2022.07.31 දිනට බැංකු ගිණුම සංශ්‍ශෝධනය කිරීම.
(ආ) 2022.07.31 දිනට බැංකු සැසදුම් විසේතරය පිළිශ්‍යල කිරීම. (ලකුණු 04 යි)
7.
i. මූලය තත්ත්ව ප්‍රකාශශ්‍ේ මූලිකාංග ශ්‍දකක් ලියන්න. (ලකුණු 02 යි)

ii. සමගි ක්‍රිඩා සමාජශ්‍ේ 2022 වර්තෂශ්‍ේ සිටි සාමාජික සංඛයාව 100 ක් වන අතර එක් අශ්‍යකුශ්‍ග් මාසික
සාමාජික ගාසේුව රු. 100 කි. 2022 වර්තෂය සඳහා පිළිශ්‍යල කළ ලැබීම් හා ශ්‍ගවීම ගිණුම් පහත දැක්ශ්‍ේ.

සමගි ක්‍රීඩා සමාජකේ


2022.12.31 දිකනන් අව්‍සන් ව්‍ර්ෂය සඳහා
ලැබීම් හා කෙවීම් ගිණුම
රු. රු.
2022.01.01. මුදල් ශ්‍ශේෂය 10 000 ක්‍රිඩා උපකරණ ගැනුම් 50 000
සාමාජික මුදල් 110 000 ක්‍රීඩා නඩත්ු වියදම් 30 000
පරිතයාග ලැබීම් 20 000 ක්‍රීඩා පුහුණුකරු වැටුේ 40 000
ශ්‍කාඩි විකිණීශ්‍මන් ලැබීම් 10 000 ප / ශ්‍ග ශ්‍ශේෂය 30 000
150 000 150 000
ඉ / ශ්‍ග ශ්‍ශේෂය 30 000
අතිශ්‍ර්තක ශ්‍තාරුරු
• ශ්‍කාඩි විකිණීශ්‍මන් රු. 5 000 ක් ලැබීමට ඇත.
• ක්‍රීඩා පුහුණුකරුට 2023 වර්තෂය සඳහා රු. 5 000 ක් 2022 වර්තෂශ්‍ේදී ශ්‍ගවා ඇත.
අවශය වන්ශ්‍න්,
(අ) සමගි ක්‍රීඩා සමාජශ්‍ේ 2022.12.31 දිනට ආදායම් ප්‍රකාශනය පිළිශ්‍යල කරන්න.
iii. නිලන්තශ්‍ග් වයාපාරශ්‍ේ 2022.12.31 දිනට ශ්‍ශේෂ පිරික්සුම පහත දැක්ශ්‍ේ.
හර (රු.) බැර (රු.)
ප්‍රාග්ධනය 200 000
විකුණුම් 400 000
ශ්‍තාගය (2022.01.01 දිනට) 20 000
ගැනුම් 280 000
ණයගැතිශ්‍යෝ 63 000
ණයහිමිශ්‍යෝ 40 000
දුන් වේටම් 3 500
ලද වේටම් 3 000
විදුලි ගාසේු 6 000
ශ්‍බාල්ණය 2 500
12% බැංකු ණය 100 000
බැංකු ණය ශ්‍පාළී 10 000
මුදල් ශ්‍ශේෂය 45 000
දුරකථන ගාසේු 3 000
ශ්‍ගාඩනැගිලි (පිරිවැයට) 450 000
ශ්‍ගාඩනැගිලි ක්ෂය ශ්‍වන්කිරීම් (2022.12.31 දිනට) 140 000
883 000 883 000
අතිශ්‍ර්තක ශ්‍තාරුරු
• 2022.12.31 දිනට ශ්‍තාගය රු. 32 000 කි.
• 2022.12.31 දිනට උපචිත දුරකතන ගාසේු රු. 1 000 කි.
• ශ්‍ගාඩනැගිලි සරල මාර්තග ක්‍රමයට වාර්තිකව 20 % බැගින් ක්ෂය කළ යුුය.
අවශය වන්ශ්‍න්,
(අ) 2022.12.31 දිශ්‍නන් අවසන් වර්තෂය සඳහා ලාභ ශ්‍හෝ අලාභ ප්‍රකාශනය. (ලකුණු 04 යි)
(ආ) 2022.12.31 දිනට මූලය තත්ත්ව ප්‍රකාශය (ලකුණු 04යි)

Royal College – Colombo 07 Page–6

You might also like