Interpretaion Law

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 28

-1-

-2-
සැකසුම

හැඳින්වීම........................................................................................................... - 4 -

Noscitur a sociis රීතිය..................................................................................... - 4 -

ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථාව්‍ සුවිශ ්ෂී ශෙස අර්ථනිරූපණය .......................................... - 5 -

වි ්ශේෂණය ..................................................................................................... - 8 -

නිගමනය......................................................................................................... - 10 -

ආශ්‍රිත ග්‍රන්වථ නාමාව්‍ලිය ................................................................................... - 11 -

ඇමුණුම .......................................................................................................... - 14 -

******

-3-
හැඳින්වීම
අර්ථනිරූපණ කාර්යයේ දී මතුවන භාෂාමය සංදිග්ධතා නිරාකරණය කිරීයමහිලා අර්ථනිරූපණයේ
ද්වීතීයික රීතීන් යෙවත් ආප්ත උපයුක්තකර ගනී. යේවා භාෂාව පිළිබඳ සාමානය මූලධර්මයේ1.
භාෂායේ නිශ්චිත රටා භාවිතා කිරීම ෙරො යකටුේපත් කරන්නන් අදෙසච කරන්යන් කුමක්ද යන්න
ආප්ත මඟින් සරලව විසචතර කරයි2. යේවා නීතිමය මූලධර්ම යෙෝ නීතිමය රීති යනාවන අතර
අවසචථාපිත සාධකයන්ට අනුකූලව යයාදාගනු ලබන භාෂාමය රීතියේ. ඒ අනුව ඒවා අදාල
පුද්වගලයායග් යේතනාව පැෙැදිලිකර ගැනීමට මඟ යපන්වන මාර්යගෝපයද්වශ් යලස ෙඳුනාගත ෙැකිය3.
නීති සේපාදනය සේබන්ධ තීරණයන්හිදී ප්‍රයයෝජනවත්වන අතිශ්යින් ඒත්තු ගැන්යවන තර්ක
මාලාවක් සමඟ නිර්මාණාත්මක උපයදසච ලබා දීයේ ෙැකියාව ආප්ත සතුයේ.4

වයවසචථාවක අඩංගු ප්‍රතිපාදනයක් තනි තනිව අර්ථනිරූපණයට යනාගනිමින් ඒ අසල ඇති


ප්‍රතිපාදනයන්හි ආයලෝකයයන් සමසචතයක් යලස එක්ව අර්ථනිරූපණය කිරීමට අවකාශ්ය සලසන
noscitur a sociis ආප්තය ශ්‍රී ලංයක්ය සංදර්භයයහි ආණ්ඩුක්‍රම වයවසචථාව අර්ථනිරූපණය
කිරීයමහිලා යයදීම Tharanga Lakmali v. Niroshan Abeykoon 5 තීරණය අනුසාරයයන්
විෂචයේෂණය කිරීමට යමමඟින් අයප්ක්ිතයි.

Noscitur a sociis රීතිය


Noscitur යන්යනන් ‘දැන ගැනීම’ සෙ sociis යන්යනන් ‘ආශ්‍රය’ අදෙසච කරයි. එබැවින්, noscitur a
sociis යන්යනන් අදෙසච කරන්යන් ‘ආශ්‍රිතයන්යගන් දැන ගැනීම’ යන්නයි.6 යේ වචනයක අර්ථය
නිශ්චිතව දක්වා නැති විට දී අධිකරණයට එම වචනයේ අර්ථය උකො ගැනීමට ඒ වටා ඇති වචන
යදස බැලීමට යමම රීතියයන් අවසර ලබායදයි.7 Bennion දක්වන පරිදි, "වයවසචථාපිත පදයක් එහි
ආශ්‍රිත වචනවලින් ෙඳුනාගත යුතු බව noscitur a sociis නේ ලතින් ආප්තයයන් අදෙසච කරයි. එමඟින්
වචනයක් යෙෝ වාකය ඛණ්ඩඩයක් තනිව පවතිනවාක් යමන් යනාව අවට පරිසරයේ ආයලෝකයයන්
අර්ථ දැක්විය යුතුය. වියශ්චෂයයන්ම සාමානය වචන හුයදකලාව කියවිය යනාෙැක; ඒවායේ වර්ණය
සෙ ඒවායේ අන්තර්ගතය වුත්පන්න වනුයේ ඒවායේ සන්දර්භයයනි. එබැවින් පනතක ඇති වචනයක්

1
E. A. Driedger, Construction of Statutes (Butterworths, 1983)
2
R. N. Graham, 'In defence of maxims' (2001) 22 Statute Law Review 45, 70
3
Sir Rupert Cross, Statutory Interpretation (Butterworths, 1976) 132
4
R. N. Graham, 'In defence of maxims' (2001) 22 Statute Law Review 45, 70
5
Rathnayake Tharanga Lakmali v. Niroshan Abeykoon and others, SC/ FR Application 577/2010
6
Ijalr, Interpretation of Ejusdem Generis And Noscitur a Sociis' (International Journal of Advanced Legal
Research) <https://ijalr.in/interpretation-of-ejusdem-generis-and-noscitur-a-
sociis/#:~:text=Therefore%2C%20noscitur%20a%20sociis%20refers,appreciated%20in%20their%20cognic%2
0sense> accessed 4th August 2023
7
G. E. Devenish, Interpretation of statutes (Juta & Co, 1992)

-4-
යෙෝ වාකය ඛණ්ඩඩයක් සෑම විටම අවට පාඨයන්හි ආයලෝකයයන් අර්ථ දැක්විය යුතුය.8" වයවසචථාවක
සීමාව තුළ වචනයක යත්රුම පුළුේ කිරීමට යෙෝ සීමා කිරීමට යමම මූලධර්මය භාවිත කළ ෙැකිය.9
Cross දක්වන පරිදි, යමම රීතිය ejusdem generis රීතියට වඩා පුළුේව යයදිය ෙැකි ඉතාමත් පැෙැදිලි
යලස අධිකරණයට පෙසුයවන් අර්ථ නිරූපණයයහි යයදිය ෙැකි රීතියකි.10

යේ ආකාරයයන් ආණ්ඩුක්‍රම වයවසචථායේ11 11 සෙ 13(4) වයවසචථාවන්; පූර්විකාව, 27(2)(15) සෙ


118(ආ) වයවසචථාවන්හි ආයලෝකයයන් Tharanga Lakmali v. Niroshan Abeykoon 12 නුයේදී
අර්ථනිරූපණය කරන ආකාරය ෙදුනාගත ෙැකිය. ආණ්ඩුක්‍රම වයවසචථාව මඟින් ප්‍රකාශිතව පිළියගන
යනාමැති ජීවත්ීයේ අයිතිවාසිකම වයංගයයන් පිළියගන ඇති බවට දක්වන Thurairaja විනිසුරුතුමන්
"ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථාව්‍ සජීී ශේඛනයක් ශෙසින්ව පටු සහ පාදඩ අර්ථශයන්ව (pedantic sense)
අර්ථනිරූපණය ශනාකළ යුුතු බව්‍ත්, එය එහි අන්වතර්ගත ව්‍ටිනාකම් මඟින්ව කළයතු බව්‍ත්" දක්වමින්
සමාජ යුක්තිය ඉෂචට කිරීයමහිලා ආණ්ඩුක්‍රම වයවසචථාව නේ සජීී උත්තරීතර යේඛනය සමසචතයක්
යලස ගනිමින් එහි අන්තර්ගත වටිනාකේ බලාත්මකවන පරිදි අර්ථනිරූපණ කාර්යයයහි නිරතයේ.

ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථාව්‍ සුවිශ ෂී


් ශෙස අර්ථනිරූපණය
ආණ්ඩුක්‍රම වයවසචථාව අනාගතයට ඇසක් වැනිය. ආණ්ඩුක්‍රම වයවසචථාව අර්ථනිරූපණය සමාජ
ප්‍රගමනය උයදසා යයාදාගත ෙැක්යක් එය අයනකුත් නීතිවලට වඩා යවනසච වන්යන් යකයසචද යන්න
අප යත්රුේ ගන්යන් නේ පමණි.13 Minister of Home Affairs v Fisherහිදී14 දක්වන පරිදි
ආණ්ඩුක්‍රම වයවසචථාව අද්වවිතීය යේඛනයක් වන බැවින් එය එහිම මූලධර්ම මත අර්ථනිරූපණය කළ
යුතුය. Sampanthan v. AGහිදි15 දක්වන පරිදි, නීතීයේ ආධිපතයය සෙ වයවසචථාමය නිශ්චිතභාවය
තෙවුරු කිරීම උයදසා ආණ්ඩුක්‍රම වයවසචථායේ විධිවිධාන නිවැරදිව යත්රුේ යගන අර්ථනිරූපණ
කාර්යයේ නියැලීමට අධිකරණය බැඳී සිටියි.

Dr. Rohan Edirisinghe දක්වන පරිදි 1948-72 කාලය තුළ සුළු ජාතීන්යග් ආරක්ෂාව සඳො
යසෝේබරි වයවසචථායේ 29 වයවසචථාව16 යටයත් නිසි ආරක්ෂාවක් ලබා දීමට අධිකරණයට යනාෙැකි

8
F. A. Bennion, Statutory Interpretation (5th edn, Butterworths 1984) 1225
9
Ijalr, Interpretation of Ejusdem Generis And Noscitur a Sociis' (International Journal of Advanced Legal
Research) <https://ijalr.in/interpretation-of-ejusdem-generis-and-noscitur-a-
sociis/#:~:text=Therefore%2C%20noscitur%20a%20sociis%20refers,appreciated%20in%20their%20cognic%2
0sense> accessed 4th August 2023
10
Sir Rupert Cross, Statutory Interpretation (Butterworths, 1976) 136
11
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම වයවසචථාව 1978
12
Rathnayake Tharanga Lakmali v. Niroshan Abeykoon and others, SC/ FR Application 577/2010
13
Aharon Barak, Purposive Interpretation in Law Vol 16 (Princeton University Press 2005) 370
14
Minister of Home Affairs v. Fisher [1980] AC 319
15
Rajavarothiam Sampanthan and ors. v. Hon. Attorney-General and ors. SC FR Application No. 351/ 2018
16
Soulbury Constitution 1947, Article 29(2)

-5-
වූයේ17 ආණ්ඩුක්‍රම වයවසචථාව අර්ථනිරූපණය කිරීයේ නිශ්චිත සචවභාවය අධිකරණය ෙඳුනා ගැනීමට
අසමත් ීම නිසාය.18 අධිකරණයේ යමකී අසමත්භාවය යසෝේබරි වයවසචථාවට පමණක් සීමා
යනාවන අතර, Somawathie v. Weerasinghe19 තීරණය විමසීයේදී, ආණ්ඩුක්‍රම වයවසචථාමය
වටිනාකේ ෙඳුනාගැනීයේත්, අයිතීන් තෙවුරු කිරීයේත්, යුක්තිය ඉෂචට කිරීයේත් අසමත්භාවය
පැෙැදිලියේ. භගවතී විනිසුරු දක්වන පරිදි,20 "වයවසචථාදායකය සකසචකළ වියළි සැකිේලකට, සමාජීය
අවශ්යතාවයන් සඳො සුදුසු ො ප්‍රමාණවත් වන්නා වූ සප්‍රාණික ඉන්ියයන් සකසච කිරීමට අවශ්ය
ජීවිතය සෙ රුධිරය ලබා දීයේ කාර්යය විනිශ්චචයකාරවරයයකුට භාරයේ21." ප්‍රසචූත ප්‍රධාන නු
තීරණයට22 සමාන සිද්වධිමය සාධක අන්තර්ගත උක්ත නු තීරණයේදී23 යමකී කාර්යභාරය
ඉෂචටකිරීයමහිලා විනිශ්චචයකාරවරුන් අසමත්ීය. යමකී තත්ත්වය සාධනීය මාවතකට යයාමු කරනා
Sriyani Silva v. Iddamalgoda 24 නුයේදී ආණ්ඩුක්‍රම වයවසචථායේ 126(2) වයවසචථාව මඟින්
දක්වන අයුක්තිසෙගත දෘඪ නනතික සචිතයය25; ආණ්ඩුක්‍රම වයවසචථායේ සමසචත ෙරයාත්මක
වටිනාකේහි ආයලෝකයයන් අර්ථනිරූපණයට ලක් කරමින් Shirani Banaranayake විනිසුරුතුමිය
දැක්වූයේ, “යකයනකුයග් මරණයයන් ඔහුයග් අයිතිවාසිකේ අවසන් යනාවන බවත්, වියශ්චෂයයන්ම
එම මරණය වධහිංසාවලට භාජනය ීයේ ප්‍රතිඵලයක් වශ්යයන් සිදු වුයේ නේ, අයුක්තිසෙගත
ප්‍රතිඵලයක් නිපදවන අවසචථාවකදී ඉතා දැඩි අකුරුතා ප්‍රයේශ්යන් අර්ථනිරූපණයේදී අනුගමනය කිරීම
අනුමත කළ යනාෙැකි බවත්, අයිතීන් තෙවුරුවන අයුරින් සෙ අයුක්තිය ඉවත්වන අයුරින්
අර්ථනිරූපණයකළ යුතු බවත්ය." යේකිසි තැනැත්යතකු වධ හිංසා යෙචතුයවන් මියගිය විටදී 11 සෙ
13(4) වයවසචථා එකට යගන අර්ථනිරූපණය කරමින් ජීවත්ීයේ අයිතිය මායාවක් බවට පත්ීම
වැළැක්විය යුතු අතර, 126(2) වයවසචථාව අර්ථනිරූපණයකළ යුත්යත් 4(d) වයවසචථාවට ආයලෝකයක්
ලැයබන පරිද්වයදනි.26

ඒ අනුව උක්ත නුයේ භාවිතය මත යමම නුයේදී නනතික සචිතයය සේබන්ධ ගැටලුව
ආමන්රණය කිරීයේ අවශ්යතාවයක් විනිශ්චචයකාරවරුන්ට යනාීය. යමහිලා මූලික අයිතිවාසිකේ

17
Kodeeswaran v. Attorney General [1969] 72 NLR 557; Kodakan Pillai v. Mudanayake [1953] 54 N.L.R. 433;
Mudannayake v. Sivagnanasundaram [1951] 53 NLR 2 (ආදී තීරණයන්හිදී ආණ්ඩුක්‍රම වයවසචථාමය වටිනාකේ
අධිකරණය ෙඳුනාගැනීමට සමත්ීද යන්න ගැටලුවකි)
18
Dr. Rohan Edirisinghe, ‘Constitutional Interpretation: The Need for a New Approach’ (2016) GroundViews 5
19
Somawathie v. Weerasinghe and Others [1990] 2 Sri.L.R. 121
20
Bhagwati CJ, The Judge as Law maker (1972) 12 Journal of the socity of Public Teachers of Law 22
21
දනුිකා ලක්මාලි අයේරත්න, වධහිංසායවන් නිදෙසචීයේ ඔබ සතු අයිතිවාසිකම පිළිබඳ දත යුතු යද්ව' (වංKAගිරිYA,
25 යදසැේබර් 2015) <https://wankagiriya.wordpress.com/2015/12/25/freedom-from-torture-what-should-you-
know/> accessed 22 July 2023
22
Rathnayake Tharanga Lakmali v. Niroshan Abeykoon and others, SC/ FR Application 577/2010
23
Somawathie v. Weerasinghe and Others [1990] 2 Sri.L.R. 121
24
Sriyani Silva v. Iddamalgoda, Officer-in-Charge, Police Station Paiyagala and others (2003) 1 Sri.L.R. 14
25
මූලික අයිතිවාසිකේ කඩීම සේබන්ධයයන් තමන් විසින්ම යෙෝ තමන් යවනුයවන් යපනී සිටින නීතීඥයයකු විසින්
අයදුේ පතක් ඉදිරිපත්කළ යුතු බව
26
Sriyani Silva v. Iddamalgoda, Officer-in-Charge, Police Station Paiyagala and others (2003) 2 Sri.L.R. 63

-6-
ආරක්ෂා කිරීම සේබන්ධයයන් පරම අධිකරණ බලය27 ක්‍රියාත්මක කිරියමහිලා යශ්‍රචෂචඨාධිකරණයට
සීමා යනාමැති බව "විධායක ක්‍රියාව්‍න්වට එශෙහිව්‍ මූලික අයිතිව්‍ාසිකම් ආෙක්ෂා කිරීශම් ඒකායන
අෙමුණ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථාශව්‍න්ව ශමම අධිකෙණයට ෙබාදී ඇති අධිකෙණ බෙය එම
අයිතිව්‍ාසිකම් ඵෙදායී ශෙස ආෙක්ෂා කිරීම සඳහා ශමම අධිකෙණයට අව්‍ ය සියේෙ ප්‍රදානිත බව්‍
සැෙකිය යතුය" යන්යනන් තෙවුරු කරයි. ආණ්ඩුක්‍රම වයවසචථායේ යතවන පරිේයේදයේ
ලැයිසචතුගතකර ඇති මූලික අයිතිවාසිකේ යවත පූර්ණ අර්ථයක් ලබා දීම සෙ සුරක්ිත කිරීම
යශ්‍රචෂචඨාධිකරණයේ මූලික වගකීම බවත්, යමම යගෞරවනීය යුතුකම තුළ යශ්‍රචෂචඨාධිකරණය විසින්
ජනතාවයග් සචවාධිපතයයට ප්‍රතයක්ෂ සෙ ප්‍රතිඵලදායී අර්ථයක් ලබා යදන බවත් Muthuweeran v.
State28 සෙ Edirisuriya v. Nawaratnam 29 නු තීරණවලදී දක්වයි. යශ්‍රචෂචඨාධිකරණයේ මූලික
අයිතිවාසිකේ අධිකරණ බලය ඉේලා සිටීමට ශ්‍රී ලංකායේ සෑම පුරවැසියයකුටම ඇති අත්ෙළ
යනාෙැකි අයිතිය අපයග් ආණ්ඩුක්‍රම වයවසචථායේ මූලික නියාමය(Grundnorm) වන ජනතා
පරමාධිපතයයේ මුේගලක් බව Sampanthan v. AG30 තීරණයේදී දක්වයි. එච අනුව යමරට මූලික
නියාමය ජනතා පරමාධිපතය බවත්, එච ඇසුයරන් ආණ්ඩුක්‍රම වයවසචථාව බලය ලබාගන්නා බවත්
යකේසන්යග් නිර්මලවාදී නයාය ඇසුරින් පැෙැදිලියේ. AG v. Samantha Sampath31 නුයේදී ද
ආණ්ඩුක්‍රම වයවසචථාව රයේ පවතින උත්තරීතර නීතිය බවත්, ඒ තුළින් සාමානය නීතීන් එචවායේ
වලංගුභාවය ලබාගන්නා බවත්, සාමානය නීතීන්හි පවතින ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම වයවසචථායේ පවතින
ප්‍රතිපාදනයන්හි ආයලෝකයයන් අර්ථනිරූපණයකළ යුතු බවත් දක්වයි. නිර්මලවාදයට අනුව සමාජ,
ආර්ික, යද්වශ්පාලන සාධක නීතියට ඍජුව සේබන්ධ යනාවූවත්, ඒ මත කායලෝිත යලස අවශ්යතා
පිළිබඳ සමාජ මූලධර්මය මත ආණ්ඩුක්‍රම වයවසචථාව අර්ථනිරූපණය විනිසුරුවරයායග් වගකීමයේ.32
State of Punjab v. Devans 33 නුයේදී දක්වන පරිදි, ආණ්ඩුක්‍රම වයවසචථා විධිවිධානවලට සෑම විටම
සාධාරණ, ලිබරේ සෙ ප්‍රගතිශීලී අර්ථනිරූපණයක් ලැබිය යුතු අතර, එහි සැබෑ අරමුණු ප්‍රවර්ධනය
කළ යුතුය. ඒ අනුව සියලුම නීති මෙජන සුබසාධනය තෙවුරුවන ආකාරයයන් අර්ථනිරූපණය,
බලාත්මක කිරීම සෙ යයදීම කළ යුතුයේ.34 ඒ අනුව noscitur a sociis ආප්තය මඟින් දක්වන
පරිද්වයදන් ආණ්ඩුක්‍රම වයවසචථාව අර්ථනිරූපණය කිරීයේදී ආණ්ඩුක්‍රම වයවසචථාමය ප්‍රතිපාදනයන්හි

27
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම වයවසචථාව, 118 (ආ) වයවසචථාව
28
Mutuweeran v. The State, 5 Sri Skantha‘s Law Reports 126
29
Edirisuriya v. Navaratnam and others [1985] 1 Sri.L.R. 100
30
Rajavarothiam Sampanthan and ors. v. Hon. Attorney-General and ors. SC FR Application No. 351/ 2018
31
Hon. Attorney-General v. Ambagala Mudiyanselage Samantha Sampath, S.C. Appeal No. 17/2013
32
Jayampathy Wickramaratne, ‘Doctrine of Necessity Lessons for Sri Lanka’ (Colombo Telegraph, 8th May
2020) <www.colombotelegraph.com/index.php/doctrine-of-necessity-lessons-for-sri-lanka-from-pakistan/>
accessed 4th August 2023
33
State of Punjab and anr v. Devans Modern Brewaries Ltd. Appeal (civil) 3017 of 1997
34
Walbothalage Sayuki Lyensa Fernando and another v. S.A.S.U. Dissanayake and others, SC FR Application
No. 17/19

-7-
ෙරය සමසචතයක් යලස ගනිමින් ඒ ආශ්‍රයයන් අදාළ ප්‍රතිපාදනය අර්ථනිරූපණයයහිලා යයාමුීම සමාජ
යුක්තිය සාධනයයහිලා වැදගත්යේ.

වි ්ශේෂණය
ප්‍රසචූත ප්‍රධාන නු තීරණය විමසීයේදී, ආණ්ඩුක්‍රම වයවසචථායේ 13(4) වයවසචථාව ප්‍රකාරව නීතියයන්
සචථාපිත කාර්යය පටිපාටියට අනුව මිස අත්තයනාමතික යලස ජීවිතය අහිමි යනාකිරීමට
අපරාධකරුයවකුට වුවද අයිතියක් ඇති බව අධිකරණය දක්වයි. පළමුවන වගඋත්තරකරු ප්‍රකාශ්
කරන පරිද්වයදන්35 සැකකාර තැනැත්තා සංවිධානාත්මක අපරාධකේලි සමාජිකයයකු වුවද, ඔහුයග්
ජිවිතය අහිමිකළ ෙැක්යක් නීතියයන් සචථාපිත නිසි ක්‍රියාපටිපාටිය යටයත් පමණි. Wolff v.
McDonnell36 උපුටමින් "සිරකරුයවකු අපරාධයක් සේබන්ධයයන් සිරගත කරන විට වයවසචථාපිත
ආරක්ෂාව සේපූර්ණයයන්ම ඉවත්කර නැති බවත්, ආණ්ඩුක්‍රම වයවසචථාව සෙ බන්ධනාගාරය අතර
යකඩ තිරයක් ඇද යනාමැති බවත්" දක්වයි.

ආණ්ඩුක්‍රම වයවසචථායවන් ප්‍රකාශිතව ජීවත්ීයේ අයිතිය පිළියගන යනාමැති නමුදු වයංගයයන්


පිළියගන ඇති බව 13(4) වයවසචථායේ; කිසිම තැනැත්යතකුට නීතියයන් නියම කරන ලද නිසි
පටිපාටියට අනුව මිස මරණ දඬුවම දිය යනාෙැකි බව දැක්ීයමන් පැෙැදිලියේ. ඒ අනුව තමා සිදුකරන
වරදක් නිසා යෙෝ නිසි ක්‍රියාපටිපාටියයන් බැෙැරව මරණයට පත් යනාීයේ අයිතියක් පුද්වගලයයකුට
පවතී. ඒ අනුව නීතියයන් නියම කරන ලද ක්‍රියා පටිපාටියයන් බැෙැරව පුද්වගලයයකු ඝාතනය කිරිම
ඔහුයග් එම අයිතිය උේලංඝනය කිරීමකි. 11 වයවසචථායවන් වධහිංසාවලින් යෙෝ කෲර අමානුික
අවමන්සෙගත සැලකීයමන් යෙෝ දඬුවයමන් නිදෙසච කරයි. පුද්වගලයයකුයග් කැමැත්තට එයරහිව නීති
වියරෝධී යලස ජීවිතය අහිමි කිරීම නිසැකවම අමානුික සැලකිේලකි. මන්ද ජීවිතය යනු මිනියසකු
ීමට අතයවශ්ය පූර්ව යකාන්යද්වසියකි. 11 සෙ 13 වයවසචථා එක්ව අර්ථනිරූපණය කිරීයේදී, දඬුවම
මාර්ගයයන් යෙෝ යවනත් ආකාරයකින් ජීවිතය අහිමි යනාකිරීමට ඇති අයිතිය වයංගයයන් පිළිගනී.
එම අයිතිය පුළුේව අර්ථනිරූණයකළ යුතුයේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම වයවසචථායවන් ජිවත්ීයේ අයිතිය ප්‍රකාශිතව පිළියගන යනාමැති නමුදු, සජීී
යේඛනයක් යලසින් ආණ්ඩුක්‍රම වයවසචථායේ අන්තර්ගත වටිනාකේ අනුසාරයේ එය අර්ථනිරූපණය
කිරීයේදී, "ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථාශේ පූර්විකාව්‍ මඟින්ව ජනතාව්‍ශේ අභිමානය සහ යහපැව්‍ැත්ම මූලික
ව්‍ටිනාකමක් ශෙස පිළිශගන ඇති අතෙ, එය සියලු ජනතාව්‍ශේ නිදහස, සමානාත්මතාව්‍ය, යක්තිය,
මූලික මානව්‍ අයිතිව්‍ාසිකම් සහ අධිකෙණශේ ස්ව්‍ාධීනත්ව්‍ය සහතික කිරීම තුළින්ව ශපෝෂණයකළ යතු
බව්‍ත්, ජීව්‍ත් ීමට ඇති අයිතිය පිළිගැනීම ශමම මූලික ව්‍ටිනාකම ඉහළ නැැංීමක් බව්‍ත්" දක්වයි.

35
Rathnayake Tharanga Lakmali v. Niroshan Abeykoon and others, SC/ FR Application 577/2010, p.11, "යමම
සැකකරු මියයාම නිසා අපරාධ රැසක් විසඳ ගැනීමට ෙැකි වුණා"
36
Wolff v. McDonnell [1974] 418 US 539, 555-6

-8-
තවදුරටත් ජීවත්ීයේ අයිතිවාසිකම වයංගයයන් පිළියගන ඇති බවට වන නිගමනය, ශ්‍රී ලංකාව විසින්
අනුමත කරන ලද අන්තර්ජාතික සේමුතීන් මඟින් ශ්ක්තිමත් කරයි. රාජය ප්‍රතිපත්ති යමයෙයීයේ
මූලධර්මවලින් ජාතීන් අතර සබඳතාවලදී අන්තර්ජාතික නීතියට සෙ සේමුති බැඳීේවලට ගරු කිරීම
සඳො රාජයට නියයෝග කරයි.37 "රාජය ප්‍රතිපත්ති යමයෙයීයේ මූලධර්ම සෙ මූලික යුතුකේ කිසිඳු
නීතිමය අයිතිවාසිකමක් යෙෝ බැඳීමක් සචථාපනය යනාකරන බවට සෙ කිසිඳු විනිශ්චචය සභාවක
බලාත්මකකළ යනාෙැකි බවට ආණ්ඩුක්‍රම වයවසචථායේ ප්‍රකාශිතව දැක්වූවද38, අධිකරණ විසින් රාජය
ප්‍රතිපත්ති යමයෙයීයේ මූලධර්ම මෙජන භාර සංකේපයට සේබන්ධකර ඇති අතර යමම මූලධර්ම
රාජය නිලධාරීන් ඔවුන්යග් බලතල ක්‍රියාත්මක කිරීයේදී මාර්යගෝපයද්වශ් කරගත යුතුය.39" "රාජය
ප්‍රතිපත්ති යමයෙයීයේ මූලධර්ම යනු ආණ්ඩුක්‍රම වයවසචථායේ පිටු මත ඇති අපයත් යන තීන්ත
යනාව, ඒවා රාජයය සෙ එහි නියයෝජිතායතන ක්‍රියාත්මකකළ යුතු ජීවමාන මාර්යගෝපයද්වශ් මාලාවක්
බව Kariyawasam v. CEA40 තීරණයේදී දක්වයි. ඒ අනුව ශ්‍රී ලංකායේ සේමුතිමය බැඳීේ අනුව41
අපයග් ආණ්ඩුක්‍රම වයවසචථායේ දක්වා ඇති මූලික අයිතිවාසිකේ අර්ථනිරූපණය කිරීම රාජය ප්‍රතිපත්ති
පිළිබඳ පරිේයේදයේ දක්වා ඇති ඉෙත සඳෙන් අරමුණ තවදුරටත් ඉදිරියට යගන යාමකි. යේ අනුව 11
සෙ 13(4) වයවසචථාවන් අන්තර්ජාතික සේමුතිමය ප්‍රතිපාදනයන්හි ආයලෝකයයන් කියීයේදී
ජීවත්ීයේ අයිතිය වඩාත් තෙවුරුයේ.

යමම නුව අර්ථනිරූපණය කිරීයේදී අධිකරණය විසින් ආණ්ඩුක්‍රම වයවසචථාව සමසචතයක් යලස
ගනිමින් එහි අරමුණුවලට අනුකූලව අර්ථනිරූපණ කාර්යය යමයෙයීම සෙ පූර්විකාව ඇතුළු
අභයන්තර ආධාරක යමන්ම අන්තර්ජාතික සේමුතීන් ආදී බාහිර ආධාරකයන් උපයුක්තකර ගනිමින්
සීමා රහිත සන්දර්භගත ප්‍රයේශ්යක් අනුගමනය කිරීම යෙචතුයවන් අධිකරණය කාර්යාර්ථයේ
ප්‍රයේශ්යකට යයාමුව ඇත. Sriyani Silva42 තීරණයේදී ubi jus ibi remedium43 යන සාධාරණත්ව
ආප්තය ප්‍රකාශිතවම උපයුක්තකර ගනිමින් සාධාරණත්වය උයදසා කළ අර්ථනිරූපණ යමයෙයීයේ
භාවිතාව වයංගයයන් යමම තීරණයේදී ද ෙඳුනාගත ෙැකිය. ඒ අනුව ආණ්ඩුක්‍රම වයවසචථායේ අගයන්

37
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම වයවසචථාව, 27(2)(15) වයවසචථාව
38
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම වයවසචථාව, 29 වයවසචථාව
39
Environmental Foundation Ltd. and others v. Mahawali Authority of Sri Lanka and others [2010] 1 Sri.L.R. 1
40
Ravindra Gunawardena Kariyawasam v. Central Environment Authority and ors. SC FR Application No.
141/2015
41
Universal Declaration of Human Rights (adopted 10 December 1948 UNGA Res 217 A(III) (UDHR), art 3
International Covenant on Civil and Political Rights (adopted 16 December 1966, entered into force 23 March
1976) 999 UNTS 171 (ICCPR) art 6
Convention on the Rights of the Child (adopted 20 November 1989, entered into force 2 September 1990) 1577
UNTS 3, art 6
International Convention on the Protection of the Rights of All Migrant Workers and Members of their Families
(adopted 18 December 1990, entered into force 1 July 2003) UNGA/RES/45/158, art 11
Convention on the Rights of Persons with Disabilities (adopted 13 December 2006, entered into force 3 May
2008) UNGA/RES/61/106, Annex I, art 10
42
Sriyani Silva v. Iddamalgoda, Officer-in-Charge, Police Station Paiyagala and others (2003) 2 Sri.L.R. 63
43
සෑම ොනියකට ම ප්‍රතකරමයක් පවතී.

-9-
සෙ වටිනාකේ යකයරහි වයවසචථානුකූල වචනවලට වඩා වැඩි අවධානයක් යයාමුකරමින්
සාධාරණත්ව ප්‍රයේශ්යක් අනුගමනය තුළ සාධයතා නයාය යමහිදී උපයුක්තකර ගත් බවට ද තර්කකළ
ෙැකිය. යකයසච යෙෝ යේවා අනර්ථය ඉවත්වන ආකාරයයන් සෙ ආණ්ඩුක්‍රම වයවසචථායේ අරමුණ
ඉෂචටවන ආකාරයයන් කාර්යාර්ථයේ රීතිය උපයුක්තකර ගනිමින් යුක්තිය සෙ සාධාරණත්වය
ඉෂචටකරමින් අයිතීන් තෙවුරුවන ආකාරයයන් අර්ථනිරූපණය අධිකරණයේ ප්‍රශ්සචත යයදීමකි.
ආණ්ඩුක්‍රම වයවසචථා ප්‍රතිපාදනයන්හි අර්ථය එහි ආශ්‍රිතයන්යග් ආයලෝකයයන් ෙඳුනාගනිමින් එහි
සමසචත වටිනාකේවලට දීප්තිමත් ආයලෝකයක් ලබා දීමට අධිකරණය සමත්ව ඇත.

නිගමනය
උක්ත දක්වන ලද පරිද්වයදන්, ආණ්ඩුක්‍රම වයවසචථායේ ප්‍රතිපාදන තනි තනිව අර්ථනිරූපණය කිරීයේදී
මතුවන අයුක්තිසෙගත සෙ නිරර්ථක සචවභාවය මඟෙරිමින් යුක්තිය සාධනය උයදසා, අයනකුත්
ප්‍රතිපාදනයන්හි අගයන් ො වටිනාකේහි ආයලෝකයයන් ආණ්ඩුක්‍රම වයවසචථාව අර්ථනිරූපණය කළ
යුතුයේ. ශ්‍රී ලංකා නීති සංදර්භය තුළ මෙජන භාරය44, ධරණීය සංවර්ධනය45, යද්වශ්පාලන
ලිබරේවාදය46 ආදී සංකේප යවත අවධානය යයාමු කරමින් සෙ ගතානුගතික අර්ථනිරූපණ
රීතීන්යගන් ඔේබට යගාසින් ආණ්ඩුක්‍රම වයවසචථාව අර්ථනිරූපණය කරන ආකාරය වර්තමානයේ
ෙඳුනායගන ඇත.47 ඒ අනුව වර්තමානයේ යුක්තිය සාධනය උයදසා වන ශ්‍රී ලාංයක්ය ප්‍රයේශ්ය
ප්‍රශ්ංසනීයයේ. ආශ්‍රිත ප්‍රතිපාදනයන්හි ආයලෝකයයන් අරුත් ගැන්යවන noscitur a sociis රීතිය
යමහිලා වඩාත්ම යයෝගයවන අතර ඒ සේබන්ධයයන් Tharanga Lakmali v. Niroshan Abeykoon48
තීරණයේ භාවිතය විමසීයේදී ඒ බව වඩාත් තෙවුරුයේ.

******

44
Sugathapala Mendis and Another v Chandrika Kumaratunga and Others, [2008] 2 Sri LR 339; De Silva v.
Atukorale, Minister o f Lands, Irrigation and Mahaweli Development and Another, [1993] 1 Sri.L.R. 283;
Vasudeva Nanayakkara v Choksy and others (John Keells Case), [2008] 1 Sri L.R. 134 ; Environmental
Foundation Limited Vs Urban Development Authority of Sri Lanka and others [2009] 1 Sri.L.R 123 (ආදී
යබායෙෝ තීරණවලදී මෙජන භාර සංකේපය ෙඳුනා ගනී.)
45
Bulankulama And Others v. Secretary, Ministry Of Industrial Development and others [2000] 3 Sri. L. R 223 ;
Watte Gedera Wijebanda Vs. Conservator General Of Forests And Others [2009] 1 Sri.L.R. 337
46
Amarathunga v. Sirimal and others (Jana Ghosha Case) (1993) 1 Sri.L.R. 264;Janath S. Vidanage and
Others Vs. Pujitha Jayasundara and Others (Easter Sunday Attack Case) (SC FR 163/2019),
47
Dr. Rohan Edirisinghe, ‘Constitutional Interpretation: The Need for a New Approach’ (2016) GroundViews 5
48
Rathnayake Tharanga Lakmali v. Niroshan Abeykoon and others, SC/ FR Application 577/2010

- 10 -
ආශ්‍රිත ග්‍රන්වථ නාමාව්‍ලිය

ව්‍යව්‍ස්ථා

❖ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම වයවසචථාව - 1978


❖ Soulbury Constitution -1947

අන්වතර්ජාතික සම්මුති

❖ Universal Declaration of Human Rights (adopted 10 December 1948 UNGA Res 217
A(III) (UDHR)
❖ International Covenant on Civil and Political Rights (adopted 16 December 1966,
entered into force 23 March 1976) 999 UNTS 171 (ICCPR)
❖ Convention on the Rights of the Child (adopted 20 November 1989, entered into force
2 September 1990) 1577 UNTS 3
❖ International Convention on the Protection of the Rights of All Migrant Workers and
Members of their Families (adopted 18 December 1990, entered into force 1 July
2003) UNGA/RES/45/158
❖ Convention on the Rights of Persons with Disabilities (adopted 13 December 2006,
entered into force 3 May 2008) UNGA/RES/61/106

අධිකෙණ තීෙණ

❖ Amarathunga v. Sirimal and others (Jana Ghosha Case) (1993) 1 Sri.L.R. 264
❖ Bulankulama And Others v. Secretary, Ministry Of Industrial Development and others
[2000] 3 Sri. L. R 223
❖ De Silva v. Atukorale, Minister o f Lands, Irrigation and Mahaweli Development and
another, [1993] 1 Sri.L.R. 283
❖ Edirisuriya v. Navaratnam and others [1985] 1 Sri.L.R. 100
❖ Environmental Foundation Ltd. and others v. Mahawali Authority of Sri Lanka and
others [2010] 1 Sri.L.R. 1
❖ Environmental Foundation Limited Vs Urban Development Authority of Sri Lanka
and others [2009] 1 Sri.L.R 123

- 11 -
❖ Hon. Attorney-General v. Ambagala Mudiyanselage Samantha Sampath, S.C. Appeal
No. 17/2013
❖ Janath S. Vidanage and Others Vs. Pujitha Jayasundara and Others (Easter Sunday
Attack Case) (SC FR 163/2019)
❖ Kodakan Pillai v. Mudanayake [1953] 54 N.L.R. 433
❖ Kodeeswaran v. Attorney General [1969] 72 NLR 557
❖ Minister of Home Affairs v. Fisher [1980] AC 319
❖ Mudannayake v. Sivagnanasundaram [1951] 53 NLR 2
❖ Mutuweeran v. The State, 5 Sri Skantha‘s Law Reports 126
❖ Rajavarothiam Sampanthan and ors. v. Hon. Attorney-General and ors. SC FR
Application No. 351/2018
❖ Rathnayake Tharanga Lakmali v. Niroshan Abeykoon and others, SC/ FR
Application 577/2010
❖ Ravindra Gunawardena Kariyawasam v. Central Environment Authority and ors. SC
FR Application No. 141/2015
❖ Somawathie v. Weerasinghe and Others [1990] 2 Sri.L.R. 121
❖ Sriyani Silva v. Iddamalgoda, Officer-in-Charge, Police Station Paiyagala and others
(2003) 1 Sri.L.R. 14
❖ Sriyani Silva v. Iddamalgoda, Officer-in-Charge, Police Station Paiyagala and others
(2003) 2 Sri.L.R. 63
❖ State of Punjab and anr v. Devans Modern Brewaries Ltd. Appeal (civil) 3017 of 199
❖ Sugathapala Mendis and Another v Chandrika Kumaratunga and Others, [2008] 2 Sri
LR 339
❖ Vasudeva Nanayakkara v Choksy and others (John Keells Case), [2008] 1 Sri L.R.
134
❖ Walbothalage Sayuki Lyensa Fernando and another v. S.A.S.U. Dissanayake and
others, SC FR Application No. 17/19
❖ Watte Gedera Wijebanda Vs. Conservator General Of Forests And Others [2009] 1
Sri.L.R. 337
❖ Wolff v. McDonnell [1974] 418 US 539
ග්‍රන්වථ

❖ Barak A, Purposive Interpretation in Law Vol 16 (Princeton University Press 2005)


❖ Bennion FA, Statutory Interpretation (5th edn, Butterworths 1984)

- 12 -
❖ Cross R, Statutory Interpretation (2nd edn, London : Butterworths, 1987)
❖ Devenish GE, Interpretation of Statutes (Cape Town : Juta & Co, 1992)
❖ Driedger EA, Construction of Statutes (2nd edn, Toronto : Butterworths, 1983)

සඟො

❖ R. N. Graham, ‘In defence of maxims’ (2001) 22 Statute Law Review 45


❖ Dr. Rohan Edirisinghe, ‘Constitutional Interpretation: The Need for a New Approach’
(2016) GroundViews 5
❖ Bhagwati CJ, The Judge as Law maker (1972) 12 Journal of the socity of Public
Teachers of Law 22

ශව්‍බ් අඩවි

❖ Ijalr, Interpretation of Ejusdem Generis And Noscitur a Sociis' (International Journal


of Advanced Legal Research) <https://ijalr.in/interpretation-of-ejusdem-generis-and-
noscitur-a-
sociis/#:~:text=Therefore%2C%20noscitur%20a%20sociis%20refers,appreciated%20
in%20their%20cognic%20sense> accessed 4th August 2023

❖ Jayampathy Wickramaratne, ‘Doctrine of Necessity Lessons for Sri Lanka’ (Colombo


Telegraph, 8th May 2020) <www.colombotelegraph.com/index.php/doctrine-of-
necessity-lessons-for-sri-lanka-from-pakistan/> accessed 4th August 2023

❖ දනුිකා ලක්මාලි අයේරත්න, වධහිංසායවන් නිදෙසචීයේ ඔබ සතු අයිතිවාසිකම පිළිබඳ දත


යුතු යද්ව' (වංKAගිරිYA, 25 යදසැේබර් 2015)
<https://wankagiriya.wordpress.com/2015/12/25/freedom-from-torture-what-should-
you-know/> accessed 22 July 2023

******

- 13 -
ඇමුණුම

- 14 -
- 15 -
- 16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23 -
- 24 -
- 25 -
- 26 -
- 27 -
- 28 -

You might also like