IHL Second Assignment

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 14

-1-

-2-
සැකසුම

හැඳින්වීම........................................................................................................... - 4 -

මානුෂවාදී නීතිය දේශීය වශදයන්ව ක්‍රියාත්මක කිරීම............................................. - 4 -

අන්වතර්ජාතික මානුෂවාදී නීතිය දේශීය වශදයන්ව ක්‍රියාත්මක කිරීදේ දුෂ්කරතා ...... - 6 -

ශ්‍රී ලංකාව තුළ අන්වතර්ජාතික මානුෂවාදී නීතිය ක්‍රියාත්මක කිරීම .......................... - 6 -

නිගමනය......................................................................................................... - 10 -

ආශ්‍රිත ග්‍රන්වථ නාමාවලිය ................................................................................... - 12 -

******

-3-
හැඳින්වීම
යුද්ධය නිසා ඇතිවන මානව පීඩාවන් සමනය කිරීම අරමුණු කරගත් අන්තර්ජාතික මානුෂවාදී නීතිය
සන්නද්ධ ගැටුමකට මැදි වූ වින්දිතයන් ආරක්ෂා කිරීමත්, රණපත්වූවන්ගේ යුධ උපක්‍රම සීමා කිරීමත්
තුළින් මානුෂීය අවශ්‍යතාවයන් සහ යුධමය අවශ්‍යතාවයන් අතර සංතුලනයක් නිර්මාණය කිරීමට
අගේක්ිතයි1. මානුෂවාදී නීතිය ක්‍රියාත්මක කිරීම සහ සංවර්ධනය කිරීම ගණනයකළ ගනාහැකි ජීවිත
සංඛ්‍යාවක් ආරක්ෂා කිරීමටත්, මානව අඛ්‍ණ්ඩතාවය, ගසෞඛ්‍ය සහ ගගෞරවය ආරක්ෂා කිරීමට සහ
අපගේ ගපාදු ශිෂ්ටාචාරගේ මූලික මූලධර්ම පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමටත් දායකගේ2.
මානුෂවාදී නීතිය ක්‍රියාත්මක කිරීගේ වගකීම ප්‍රධාන වශ්‍ගයන් රාජයන්ට පැවගර්. ගමම නීති පද්ධතියට
පූර්ණ අනුකූලතාවයක් සහතික කිරීම අරමුණුකර ගනිමින් සාම කාලගේදී ගමන්ම සන්නද්ධ ගැටුේ
පවතින අවස්ථාවලදී නනතික සහ ප්‍රාගයෝගික ක්‍රියාමාර්ග ගණනාවක් අනුගමනය කිරීගේ යුතුකමක්
රාජයන්ට පවතී3. Pacta sunt servanda මුලධර්මය අනුව රාජයන් අන්තර්ජාතික සේමුතීන්ට
අනුකූලතාවයක් දැක්ීම අගේක්ෂා කරන අතර, අන්තර්ජාතික මානුෂවාදී නීති සේමුතිවලට සේබන්ධ
රාජය පාර්ශ්‍වයන් තමන් භාරගගන ඇති බැඳීේවලට අනුකූලීමට අවශ්‍ය නනතික හා පරිපාලන
ක්‍රියාමාර්ග ගැනීම ඒ අනුව අතයාවශ්‍යගේ. දශ්‍ක තුනක කාලයක් අන්තර්ජාතික ගනාවන සන්නද්ධ
ගැටුමකට මුහුණ දුන් රාජයයක් ගලස, අන්තර්ජාතික මානුෂවාදී නීතිය ඵලදායි ගලස සිය ගද්ශීය නීති
රාමුවට ඇතුළත් කිරීමට සහ රගේ අධිකරණ බල සීමාව තුළ එය ඵලදායී ගලස ක්‍රියාත්මක කිරීම
සහතික කිරීමට ශ්‍රී ලංකාව ගගන ඇති නිශ්‍්ිත ක්‍රියාමාර්ගයන් සේබන්ධගයන් විගේචනාත්මක
ඇගයීමක් සිදු කිරීම ගමමඟින් අගේක්ිතයි.

මානුෂවාදී නීතිය දේශීය වශදයන්ව ක්‍රියාත්මක කිරීම


'මානුෂවාදී නීතිය ගද්ශීය වශ්‍ගයන් ක්‍රියාත්මක කිරීම' යන්ගනන් මානුෂවාදී නීතියට සේපූර්ණගයන්
ගරුකරන බව සහතික කිරීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ගන්යන් ආවරණය කරයි. එහිලා සටන්
ආරේභවූ පසු ගමම නීතින්හි ගයදීම පමණක් ප්‍රමාණවත් ගනාවන අතර, සාම කාලයන්හිදී ගතයුතු
ඇතැේ පියවරයන් ද පවතී. ගමහිදී ගපාදුගේ අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගයන්; ප්‍රවර්ධනය

1
Frits Kalshoven and Liesbeth Zegveld, Constraints on the Waging of War: An Introduction to International
Humanitarian Law (3rd edn, ICRC 2001)
2
ICRC, Report on International Humanitarian Law and the Challenges of Contemporary Armed Conflicts, (28th
International Conference of the Red Cross and Red Crescent Geneva, December 2003) <www.icrc.org>
accessed 22nd July 2022
3
ICRC, The Domestic Implementation of International Humanitarian Law : A Manual (30th International
Conference of the Red Cross and Red Crescent, Jorge Perez/Federation) <http://www.icrc.org/ihl-nat > accessed
22nd July 2023

-4-
(promotion), මර්දනය (repression) සහ වැළැක්ීම (prevention) යන පුළුල් ක්ගෂ්ත්‍ර තුන ඔස්ගස්
දැක්විය හැකිය. 4

ප්‍රවර්ධනය ඔස්ගස් අන්තර්ජාතික මානුෂවාදී නීතිය ජාතික භාෂාවන්ට පරිවර්තනය කළ යුතු අතර,
ත්‍රිවිධ හමුදාව තුළ ගමන්ම සාමානය ජනතාව තුළ හැකිතාක් ඒ පිළිබඳ පුළුල් ගලස දැනුම වයාේත කළ
යුතුගේ. සිවිල් වැසියන් සහ හමුදා නිලධාරීන් යන ගදඅංශ්‍ගයන්ම සියලුම පුද්ගලයින් මානුෂවාදී නීතිය
පිළිබඳව දැනුවත්භාවය සහතික කිරීමට රාජයයන්ට යුතුකමක් පවතී. ගේ සඳහා ප්‍රවර්ධන සේමන්ත්‍රණ
පැවැත්ීම අවශ්‍යගේ. එය යුද්ධ සමයකදී සියලුම පුද්ගලයන්ගේ සූදානමට වැදගත්ගේ. රතු කුරුස /
රතු අඩසඳ / රතු දියමන්ති ලාංඡන නිසි ගලස භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කිරීමට සහ ලාංඡන නිසි
ගලස භාවිතා කිරීම නිරීක්ෂණය කිරීමට රාජයයන් පියවර ගත යුතුය. ගිනි අභයාස සිදු කළ යුත්ගත්
ගින්නකට ගපර මිස ගින්නක් අතරතුර ගනාවන ගහයින් ප්‍රවර්ධනය සාම කාලයන්හිදී වඩාත්
ඵලදායීගේ.5

මර්දනය සේබන්ධගයන්; 1949 ජිනීවා සේමුතීන්6 සහ එහි අතිගර්ක සංධානයන්7 බරපතල ගලස
උල්ලංඝනය කිරීේවලට දඬුවේ කිරීම, රතු කුරුස / රතු අඩසඳ / රතු දියමන්ති ලාංඡන ආරක්ෂා කිරීම,
සහ සන්නද්ධ ගැටුේ කාලය තුළ මූලික සහ කාර්ය පටිපාටික සහතික කිරීේ ආරක්ෂා කිරීම ආදිය
සඳහා වයවස්ථා සේපාදනය අවශ්‍යගේ. ඒවා ප්‍රවර්ධනය කිරීමටත්, අවශ්‍ය නේ නඩු පැවරීමටත් රාජය
පාර්ශ්‍වයන්ට බැඳීමක් ඇත. යුධ අපරාධ සහ බරපතල උල්ලංඝනයන් සෑම ස්ථානයකම දඩුවේ ලැබිය

4
Yves Sandoz, 'Implementing International Humanitarian Law' in International Dimensions of Humanitarian
Law (Martinus Nijhoff Publishers 1988) 259
5
Johannes Chan, ‘Implementation of International Humanitarian Law’ (2000) 8 Asia Pac L Rev 211
<https://heinonline.org/HOL/Page?handle=hein.journals/asiaplwre9&collection=journals&id=217&startid=&en
did=234> accessed 18th July 2023
6
Geneva Convention for the Amelioration of the Condition of the Wounded and Sick in Armed Forces in the
Field (First Geneva Convention) (adopted 12 August 1949, entered into force 21 October 1950) 75 UNTS 31,
art 49, 59;
Geneva Convention for the Amelioration of the Condition of Wounded, Sick and Shipwrecked Members of
Armed Forces at Sea (Second Geneva Convention) (adopted 12 August 1949, entered into force 21 October
1950) 75 UNTS 85, art 50, 51;
Geneva Convention Relative to the Treatment of Prisoners of War (Third Geneva Convention) (adopted 12
August 1949, entered into force 21 October 1950) 75 UNTS 135, art 129, 130;
Geneva Convention Relative to the Protection of Civilian Persons in Time of War (Fourth Geneva Convention)
(adopted 12 August 1949, entered into force 21 October 1950) 75 UNTS 287, art 146, 147
7
Protocol Additional to the Geneva Conventions of 12 August 1949, and relating to the Protection of Victims of
International Armed Conflicts (Protocol I) (adopted 8 June 1977, entered into force 7 December 1978) 1125
UNTS 3, art 11, 85;
Protocol Additional to the Geneva Conventions of 12 August 1949, and relating to the Protection of Victims of
Non-International Armed Conflicts (Protocol II) (adopted 8 June 1977, entered into force 7 December 1978)
1125 UNTS 609; Protocol additional to the Geneva Conventions of 12 August 1949, and relating to the
Adoption of an Additional Distinctive Emblem (Protocol III) (adopted 8 December 2005, entered into force 14
January 2007) 2385 UNTS 197

-5-
හැකි විශ්‍්ීය අපරාධයන්ගේ.8 එබැවින්, බරපතල උල්ලංඝනයන් සේබන්ධගයන්, රාජයයකට ගද්ශීය
අධිකරණයකදී වැරදිකරුවන්ට නඩු පැවරීමට ගහෝ ඔවුන්ව prima facie නඩුවක් ඉදිරිපත් කර ඇති
ගවනත් රාජය පාර්ශ්‍වයකට උදර්පනයට අභිමතයක් පවතී.

වැළැක්ීම සැලකීගේදී, රාජයන් විසින් වයවස්ථා සේපාදන සහ පරිපාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක


කිරීම අධීක්ෂණය උගදසා යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතුය. සන්නද්ධ හමුදාවන් මානුෂවාදී නීතිය
සේබන්ධගයන් පුහුණු කිරිමට නීති උපගද්ශ්‍කයන් පත් කිරීම අවශ්‍යගේ. එමඟින් යුධමය ස්ථාන
ගතෝරා ගැනීගේදී සහ යුධ උපක්‍රම සංවර්ධනය කිරීගේ දී මානුෂවාදී නීතියට අනුකූලීගේ හැකියාව
ලැගේ. ආරක්‍ෂිත පුද්ගලයන් සහ ස්ථාන නිසි ගලස හඳුනාගගන, ස්ථානගත කර ආරක්‍ෂා කර ඇති බවට
ද සහතික විය යුතුය. ගරෝහල් කලාප පිහිටුීම සඳහා උදාසීන යුධ මුක්ත කලාප සැපයිය යුතුය.
මානුෂවාදී නීතිය සේපූර්ණගයන් ක්‍රියාත්මක කිරීම අඛ්‍ණ්ඩ ක්‍රියාවලියක් වන අතර එය වයවස්ථා
සේපාදනගයන් පමණක් පරිපූර්ණත්වයට පත් ගනාගේ.9

අන්වතර්ජාතික මානුෂවාදී නීතිය දේශීය වශදයන්ව ක්‍රියාත්මක කිරීදේ


දුෂ්කරතා
අන්තර්ජාතික මානුෂවාදී නීතිය ගද්ශීය වශ්‍ගයන් ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම උගදසා
අන්තර්ජාතික මේටමින් නේ කරන ලද යාන්ත්‍රණයක් ගනාමැති ීම ප්‍රධාන දුෂ්කරතාවයකි. එගමන්ම
රාජයන්හි ස්වාධිපතයය පදනේකරගත් අන්තර්ජාතික නීති රාමුව තුළ සේමුතියක පාර්ශ්‍වකරුගවකු
ීගමහිලා රාජයන්හි කැමැත්ත මුඛ්‍ය සාධකයගේ. එගමන්ම අන්තර්ජාතික නීතිය අනුගමනය කිරීගේදී
රාජය පාර්ශ්‍වයන් ගකගරහි හිමිවන ආරක්ෂාව සහ සන්නද්ධ ගැටුගේ ස්වභාවය මත පදනේව
අන්තර්ජාතික මානුෂවාදී නීතිගේ මූලධර්ම ගතාරා ගැනීමට පවතින හැකියාව ගමහිලා ප්‍රධාන
වශ්‍ගයන් හඳුනාගත හැකි දුෂ්කරතාවයන්ගේ.

ශ්‍රී ලංකාව තුළ අන්වතර්ජාතික මානුෂවාදී නීතිය ක්‍රියාත්මක කිරීම


රාජය බලධාරීන් සහ සංවිධානාත්මක සන්නද්ධ කණ්ඩායේ අතර ගහෝ රාජයක් තුළ එවැනි කණ්ඩායේ
අතර වර්ධනය වූ සන්නද්ධ ප්‍රචණ්ඩත්වයක් පවතින අවස්ථාවක් අන්තර්ජාතික ගනාවන සන්නද්ධ
ගැටුමක් වශ්‍ගයන් ICTY10 හඳුනාගනී.11 දශ්‍ක තුනක පමණ කාලයක් ශ්‍රී ලංකා රජය සහ LTTE12

8
Protocol Additional to the Geneva Conventions of 12 August 1949, and relating to the Protection of Victims of
International Armed Conflicts (Protocol I) (adopted 8 June 1977, entered into force 7 December 1978) 1125
UNTS 3, Art 88
9
Johannes Chan, ‘Implementation of International Humanitarian Law’ (2000) 8 Asia Pac L Rev 211
<https://heinonline.org/HOL/Page?handle=hein.journals/asiaplwre9&collection=journals&id=217&startid=&en
did=234> accessed 18th July 2023
10
International Criminal Tribunal for the former Yugoslavia
11
Prosecutor v. Dusko Tadic (Appeal Judgement) ICTV IT-94-1-A (15 July 1999)
12
Liberation Tigers of Tamil Eelam

-6-
සංවිධානය අතර පැවති අන්තර්ජාතික ගනාවන සන්නද්ධ ගැටුම 2009 වර්ෂගේදී LTTE සංවිධානය
පරාජයට පත්ීමත් සමඟ අවසන් විය. සන්නද්ධ ගැටුමකට ගපර ගහෝ පසුව, යුද සමගේදී මානුෂවාදී
නීතිය උල්ලංඝනය කළ වැරදිකරුවන්ට දඬුවේ කිරීම සඳහා අදාළ මානුෂවාදී නීති මූලධර්ම ගද්ශීය
නීති පද්ධතිවලට ඇතුළත් කළ යුතුය. ශ්‍රී ලංකාව වැනි ද්විත්ව නයායවාදී රාජයක ගද්ශීය වයවස්ථා
සේපාදනයකින් ගතාරව අන්තර්ජාතික සේමුතියක් බලාත්මකභාවයට පත් ගනාීම13 ගහ්තුගවන්
මානුෂවාදී නීතිය ගද්ශීය නීතියට අන්තර්රහණය කිරිගමහිලා ශ්‍රී ලංකා පාර්ලිගේනතුගේ සක්‍රීය
දායකත්වය වැදගත්ගේ. යුද්ධයක් ආරේභ වූ පසු ජාතයන්තර නීතිමය බැඳීේ ගද්ශීය නීතිවලට ඇතුළත්
කිරීමට ප්‍රාගයෝගික දුෂ්කරතා ඇතිගේ. විවිධ ගහ්තූන් මත යුද තත්ත්වයන් තුළ නව නීති සේමත කිරීමට
වගකිවයුතු බලධාරීන් අකමැති විය හැකිය. එබැවින්, මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීමට දඬුවේ
කිරීම සඳහා නව නීති සේමත කිරීම සඳහා පූර්ව ගහෝ පශ්‍්චාත් යුධ කාල සීමාවන් සුදුසු ගේ.14 ගකගස්
නමුත් අදාල නනතික තත්ත්වයන් චාරිත්‍රානුකූල අන්තර්ජාතික නීතිගේ ස්වභාවය අත්පත්කර ගගන
ගනාමැති නේ අතීතයට බලපාන ආකාරගේ දණ්ඩන නීති සේපාදනය දුෂ්කර වනු ඇත.15

ශ්‍රී ලංකාව විසින් අන්තර්ජාතික මානුෂවාදී නීති සේමුතීන් ගණනාවක පාර්ශ්‍වකාරීත්වය දරන අතර,
එය අන්තර්ජාතික චාරිත්‍රානුකූල නීතියක් ස්ථාපිත කිරීගමහිලා වැදගත්වන opinio juris සඳහා සාක්ි
සපයන සාධනීය තත්ත්වයකි. එගලස ගමරට විසින් පාර්ශ්‍වකාරීත්වය දරන සේමුතීන් වශ්‍ගයන්; 1949
ජිනීවා සේමුතීන්16, 1925 ජිනීවා සංධානය17, ජීව විදයාත්මක අවිහරණ සේමුතිය18, සාේප්‍රදායික
අවිහරණ සේමුතිය සහ එහි අතිගර්ක සන්ධාන19, රසායනික අවිහරණ සේමුතිය20, පුද්ගල නාශ්‍ක
ගබෝේබ භාවිතය වැළැක්ීගේ සේමුතිය21, ගපාකුරු ගබෝේබ භාවිතය වැළැක්ීගේ සේමුතිය22

13
Nallaratnam Singarasa v. Attorney General, S.C. SPL(LA) No. 182/99
14
Wasantha Seneviratne, ‘Continued Relevance of International Humanitarian Law in Post-Armed Conflict
Situations: A Critical Analysis with Special Reference to Sri Lanka’ (2012-2015) 24 Sri Lanka J Int’l L 33
15
Sepala Ekanayake v. Attorney General [1987] 1 Sri.L.R. 107
16
Geneva Conventions 1949 (n 6)
17
Protocol for the Prohibition of the Use in War of Asphyxiating, Poisonous or other Gases, and of
Bacteriological Methods of Warfare (adopted 17 June 1925, entered into force 8 February 1928) 94 UNTS 65
18
Convention on the Prohibition of the Development, Production and Stockpiling of Bacteriological
(Biological) and Toxin Weapons and on their Destruction (adopted 16 December 1971, opened for signature 10
April 1972, entered into force 26 March 1975) UNGA Res 2826 (XXVI)
19
Convention on Prohibitions or Restrictions on the Use of Certain Conventional Weapons Which May be
Deemed to be Excessively Injurious or to Have Indiscriminate Effects (and Protocols) (adopted 10 October
1980, entered into force 2 December 1983) 1342 UNTS 137
20
Convention on the prohibition of the development, production, stockpiling and use of chemical weapons and
on their destruction (adopted 3 September 1992, opened for signature 13 January 1993, entered into force 29
April 1997) 1975 UNTS 45
21
Convention on the Prohibition of the Use, Stockpiling, Production and Transfer of Anti-Personnel Mines and
on Their Destruction (adopted 18 September 1997, entered into force 1 March 1999) UNGA Res 52/38/A
22
The Convention was concluded by the Dublin Diplomatic Conference on Cluster Munitions (adopted 30 May
2008, entered into force 1 August 2010) 2688 UNTS 39

-7-
විස්තීරණ නයෂ්ටික පරීක්ෂණ වැළැක්ීගේ සේමුතිය23 ආදිය හඳුනාගත හැකිය. ඒ අනුව උක්ත
දක්වන ලද සේමුතීන්හි විධිවිධාන ගද්ශීය නීතියට ඇතුළත් කිරීගේ බැඳියාවක් ශ්‍රී ලංකාවට පවතී. ඒ
අනුව 1949 ජිනීවා සේමුතීන්හි විධිවිධාන බලාත්මක කිරීම උගදසා සේමත කරන ලද ජිනීවා සේමුති
පනත24 මඟින් ජිනීවා සේමුතීන් බරපතල උල්ලංඝනය කිරීේ සඳහා ප්‍රතිකර්ම සැපයුව ද, ජිනීවා
සේමුතිවල 3 වැනි ගපාදු වගන්තිය ඊට ඇතුළත් කර ගනාමැත. දශ්‍ක තුනක් පුරාවට අන්තර්ජාතික
ගනාවන සන්නද්ධ ගැටුමක බලපෑමට ලක්වූ රාජයක් ගලස ශ්‍රී ලංකාව ගමම වගන්තිය ගද්ශීය නීතියට
ඇතුළත් කිරීගේ අවශ්‍යතාවයක් පවතී. ගකගස් නමුත්, ගපාදු වගන්ති 3 චාරිත්‍රානුකූල අන්තර්ජාතික
නීතිගේ ස්වභාවය අත්පත්කර ගගන පැවතීම25 ගහ්තුගවන් ශ්‍රී ලංකාගේ ජිනීවා සේමුති පනතට අනුරූප
වගන්තියක් ගනාමැති අවස්ථාවක වුවද, වගන්තිගේ සාරය ගද්ශීය නීතියට අන්තර්රහණය ීගේ
හැකියාව පවතී. වයවස්ථාවක සෘජු ප්‍රතිපාදනයක් ගනාමැති අවස්ථාවක වුවද ශ්‍රී ලංකාව සිය
අන්තර්ජාතික චාරිත්‍රානුකූල නීති බැඳීේ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව Eppawela Caseහිදී26
දක්වයි. එ් අනුව මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීම සේබන්ධගයන් නීතිය ක්‍රියාත්මක කිරීගේදී ඒවා
ගද්ශීය නීතියට අන්තර්රහණය ී ඇති ප්‍රමාණය සැලකීමට වඩා එහි ස්වභාවය සේබන්ධගයන්
අවධානය ගයාමු කිරීම වැදගත්ගේ.27 එගමන්ම උක්ත දක්වන ලද ජිනීවා සේමුති පනත මඟින් ප්‍රදානිත
විධිවිධානයන් ගහෝ බලාත්මකකර ගැනීගේ අවකාශ්‍ය අහිමි කරමින් තවමත් පනත බලාත්මකභාවයට
පත්ී ගනාමැත්ගත් අමාතයවරයා විසින් පනත බලාත්මක කරමින් ගැසේ නිගේදනයක් නිකුත්
ගනාකිරීම ගහ්තුගවනි.

තවද ශ්‍රී ලංකාව ජිනීවා සේමුතීන්හි අතිගර්ක සංධානයන්හි පාර්ශ්‍වකාරීත්වය ගනාදරයි. පළමු අතිගර්ක
සංධානගයහි පාර්ශ්‍වකාරී රාජයයන් ඔවුන්ගේ දණ්ඩන නීතිවලට බරපතල උල්ලංඝනය කිරීේවලට
ප්‍රතිපාදන ඇතුළත්කළ යුතුය. ඔවුන්ට සතය ගගේෂණය සඳහා වූ ජාතයන්තර ගකාමිසගේ28 සහය ද
පිළිගත හැකිය29. ගකගස් නමුත් සේමුතිගයහි පාර්ශ්‍වකාරීත්වය ගනාදැරීම ගහ්තුගවන් ගමම කරුණු
ශ්‍රී ලංකාගේ ක්‍රියාවට නැංීගේ අවකාශ්‍යක් ගනාපවතී. එගමන්ම ගදවන අතිගර්ක සංධානගයහි

23
The Comprehensive Nuclear-Test-Ban Treaty (CTBT) (adopted 19 November 1996) UNGA Res
A/RES/50/245
24
Geneva Conventions Act No. 4 of 2006
25
Military and Paramilitary Activities in and against Nicaragua (Nicaragua v United State) (Merits) [1986] ICJ
Rep 14; Prosecutor v. Dusko Tadic (Appeal Judgement) ICTY IT-94-1-A (15 July 1999); Prosecutor v Naletilic
and Martinovic (Judgement) ICTY IT-98-34-T (31 March 2003); The Prosecutor v. Jean-Paul Akayesu (Trial
Judgement) ICTR-96-4-T (2 September 1998) (ආදී තීරණයන්හිදී ජිනීවා සේමුතීන්හි ගපාදු තුන්වන වගන්තිය
අන්තර්ජාතික චාරිත්‍රානුකූල නීතිගේ ස්වභාවය අත්පත්කර ගගන ඇති බව දක්වයි.)
26
Bulankulama and six others v. Ministry of Industrial Development and seven others (Eppawela Case), [2000]
3 Sri.L.R. 243
27
Professor Wasantha Senevirathne and Nishara Mendis, The Continued Relevance of International
Humanitarian Law In Post Armed Conflict Sri Lanka (ICRC 2019)
28
The International Humanitarian Fact-Finding Commission
29
Protocol Additional to the Geneva Conventions of 12 August 1949, and relating to the Protection of Victims
of International Armed Conflicts (Protocol I) (adopted 8 June 1977, entered into force 7 December 1978) 1125
UNTS 3; Art 90

-8-
පාර්ශ්‍වකාරීත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව දක්වනුගේ ගද්ශ්‍පාලනික අකමැත්තකි. අන්තර්ජාතික
ගනාවන සන්නද්ධ ගැටුමක පාර්ශ්‍වයක් වූ ශ්‍රී ලංකාව ඒ සේබන්ධගයන් අදාල අන්තර්ජාතික නීති
තත්ත්වයන් ගද්ශීය නීතියට අන්තර්රහණය කිරීමට දැඩි අකමැත්තක් දක්වයි.

එගමන්ම අතුරුදහන්වූවන්ගේ තත්ත්වය ද ගේ හා සමානගේ. ජීනීවා සේමුතීන් මඟින් අතුරුදහන්


කරීගමන් සහ අතුරුදහන්වූවන්ගේ ලැයිස්තුවට එක්ීගමන් ආරක්ෂාව සපයන30 නමුදු ශ්‍රී ලංකාගේ
අතුරුදහන් වූවන් සේබන්ධ අධිකරණ යාන්ත්‍රණය අතිශ්‍ය පසුගාමීගේ. වාර්තාගත අතුරුදන්ීේ
සංඛ්‍යාව භයානක ගේගයකින් පැවතුණ ද ශ්‍රී ලංකාගේ අතුරුදහන්ීේ පිළිබඳ නඩු නීතිය ඉතා
අල්පය.31 ගේ සඳහා නඩු පැවරීගේ නිශ්‍්ිත යාන්ත්‍රණයක් ගනාමැති ීම ද මීට ගහ්තුගේ. ICPPED32
පැනීගමන් ගේ සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය වුවද එහි ප්‍රගතිය නිශ්‍්චය කිරීමට ප්‍රමාණවත්
කාලයක් හිමිව ගනාමැත. ඒ අනුව ගේ පිළිබඳ අවගබෝධයක් ලබාගත හැක්ගක් habeas corpus රීේ
අයදුේ හරහා සහ ශ්‍රී ලංකාගවන් පිටතදී ගේ සඳහා සහන යාචනය කරන වින්දිතයන්ගේ නඩුකර හරහා
පමණි. Habeas corpus අයදුමක් සේබන්ධගයන් පවතින සාධාරණ සැකගයන් ඔේබට ඔේපු කිරීගේ
සාක්ි භාරය නිසා වින්දිතයන් තවත් පීඩාවන්ට පත්ගේ.33 Mahinda Rajapaksa v. Kudahetti34
නඩුගේදී අතුරුදහන් කිරීේවලට අදාළ ලිපි ගල්ඛ්‍න ජිනීවා ගවත රැගගන යාම වැළැක්ීම තම මූලික
අයිතිවාසිකේ උල්ලංඝනයක් බවට තර්ක කළ ගපත්සේකරුගේ අයදුම ජාතික ආරක්ෂාගේ
අවශ්‍යතාවලට අගතියක් විය හැකි සහ රජය ගකගරහි නවරය ගහෝ පිළිකුල් හැඟීේ ප්‍රවර්ධනය කිරීමට
ඉඩ ඇති ගගාතන ලද ගල්ඛ්‍න ගලසින් ඉවත දැමීමට ගර්ෂ්ඨාධිකරණය කටයුතු කිරීම ගේ සේබන්ධ
අතිශ්‍ය අගතිදායක තත්ත්වයන්ට උදාහරණගේ.

ගමහිලා තවදුරටත් යුධ සිරකරුවන්ගේ තත්ත්වය සලකා බැලීම ද අවශ්‍යගේ. අන්තර්ජාතික ගනාවන
සන්නද්ධ ගැටුේ පිළිබඳ නීති අත්ගපාත35 සඳහන් කරන්ගන් සතුරුකේවලට අදාළ ගහ්තූන් මත සිරකර
සිටින ගහෝ රඳවාගගන සිටින ඕනෑම පුද්ගලගයකුට මානුෂීය ගලස සැලකිය යුතු බවත්, ඔහුගේ ගහෝ
ඇයගේ තත්ත්වය සහ ස්ථානය පිළිබඳ ගතාරතුරු ඔහුගේ ගහෝ ඇයගේ පවුල ගවත ලබා දිය යුතු
බවත්ය. රැඳවියන්ට මානුෂීය ගලස සැලකීගේ ප්‍රමිතීන් ජිනීවා නීතිය මඟින් ද දක්වයි. සන්නද්ධ
ගැටුගේ ප්‍රතිඵලයක් ගලස ශ්‍රී ලංකාගේ රැඳවුේ භාරගේ පුද්ගලයන් සිටින පුද්ගලයන් සංඛ්‍යාව
ක්‍රමක්‍රමගයන් අඩුගවමින් පැවතුනද, සමහරු නඩු විභාගයක් බලාගපාගරාත්තුගවන් සිටින අතර ඉතා

30
Four Geneva Convention of 12 August 1949 on 28 February 1959. Article Common to all IV Geneva
Conventions
31
Danushka S. Medawatte, Implementation of IHL Obligations with Regard to Missing Persons in Post-Armed
Conflict Sri Lanka' (Professor Wasantha Senevirathne and Nishara Mendis, The Continued Relevance of
International Humanitarian Law In Post Armed Conflict Sri Lanka (ICRC 2019)
32
International Convention for the Protection of All Persons from Enforced Disappearance Act, No. 5 of 2018
33
Kodippilige Seetha v. Saravanathan and Others. [1986] 2 Sri LR 228
34
Mahinda Rajapaksa v. Kudahetti and Others [1992] 2 Sri LR 223
35
Michael N. Schmitt, Charles H.B. Garraway & Yoram Dinstein, The Manual on the Law of Non International
Armed Conflict With Commentary (Sanremo, 2006).

-9-
සුළු පිරිසකට තවමත් පරීක්ෂණ ඉතිරිව ඇත. අතුරුදහන් වූ ඥාතීන් සිටින පවුල් ගණනාවක් ඔවුන්
සිටින ස්ථානය ගසායා ගැනීමට ගහෝ ඔවුන් පිළිබඳ ගතාරතුරු ලබා ගැනීමට ICRC ගවත ඉල්ලීේ
ගයාමු කිරීගමන් පැහැදිලිගේ.36

උක්ත දක්වන ලද පරිදි, මානුෂවාදී නීතිය ක්‍රියාත්මක කිරීගමහිලා සේමුතීන්හි පාර්ශ්‍වකරුගවකු ීම


ගහෝ නීති සේපාදනය ප්‍රමාණවත් ගනාවන අතර, නීතිය උල්ලංඝනය කිරීේ සඳහා නඩු පවරා දඬුවේ
කළ යුතුය. ගේ සේබන්ධ ශ්‍රී ලාංගක්ය යාන්ත්‍රණය අතිශ්‍ය පසුගාමීය. ජාතයන්තරය ඉල්ලීේ කරනා
පරිද්ගදන්37 ගදමුහුන් අධිකරණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ගෂ්ප කරන්ගන් නේ, ගද්ශීය අධිකරණ පද්ධතිය
හරහා ගහෝ මානුෂවාදී මූලධර්ම ප්‍රාගයෝගිකව ක්‍රියාත්මකකළ යුතුගේ. විපාකදායි යුක්තිය පසිඳලීගේ
ක්‍රමගේදයක් (retributory justice) තුළින් මානුෂවාදී නීතිය උල්ලංඝනය කරන තැනැත්තන්
අත්අඩංගුවට ගැනීම, නඩු පැවරීම සහ දඬුවේ කිරීම පිළිබඳව වයවස්ථා සේපාදකයන්, නීතිය
ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන් සහ විනිශ්‍්චයකරුවන් දැනුවත් කළ යුතුගේ. එගමන්ම බරපතල
උල්ලංඝනය කිරීේ ගලස ගනාසැලගකන තත්ත්වයන් ප්‍රතිස්ථාපන යුක්තිය පසිඳලීගේ ක්‍රමගේදයක්
(restorative justice) ගවත භාජනය විය යුතුය. ජනතාවගේ සතයය දැනගැනීගේ අවශ්‍යතාවය, යුද්ධය
අනුස්මරණය කිරීගේ උත්සහයන්, ඇහුේකන්දීමට ඇති අයිතිය සහ වරදකරුවන් පුනරුත්ථාපනය කර
ඔවුන් යළි සමාජගත කිරීම තවමත් පරිපූරණය ගනාකළ අභිගයෝගගේ.38

නිගමනය
යුද්ධය නිසා ඇතිවන අනවශ්‍ය මානව පීඩාවන් සමනය කරමින් යුද්ධය මානුික කිරීගමහිලා
ක්‍රියාත්මකවන අන්තර්ජාතික මානුෂවාදී නීතිය39 ගද්ශීය වශ්‍ගයන් බලාත්මකීම සමස්ත මානව
වර්ගයාගේ ම සුබසිද්ධියට ගහ්තු වන්නකි. උක්ත දක්වන ලද පරිද්ගදන් දශ්‍ක තුනක කාලයක්
අන්තර්ජාතික ගනාවන සන්නද්ධ ගැටුමකට මුහුණ දුන් රාජයයක් ගලස, අන්තර්ජාතික මානුෂවාදී
නීතිය ඵලදායි ගලස සිය ගද්ශීය නීති රාමුවට ඇතුළත් කිරීමට සහ රගේ අධිකරණ බල සීමාව තුළ එය
ඵලදායී ගලස ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාදාමය පරිපූර්ණ
වූවක් ගනාගේ. මානුෂවාදී නීතිය ප්‍රබල ගලස උල්ලංඝනය කිරීේවලට දණ්ඩණයන් ගමන්ම එගස්
ගනාවන අවස්ථා සඳහා ප්‍රතිෂ්ඨාපන යුක්තිය ඉෂ්ට කිරීම ගමන්ම, නීතිය ඉදිරිගේ සමානාත්මතාවය,
සාධාරණ නඩු විභාගයකට ඉදිරිපත් ීගේ අයිතිය ගමන්ම වැරදිකරුවන් පුනරුත්ථාපන කර සමාජගත

36
Rajiv Goonetilleke and Yanitra Kumaraguru, 'Protecting the Rights of Detainees in Sri Lanka' (Professor
Wasantha Senevirathne and Nishara Mendis, The Continued Relevance of International Humanitarian Law In
Post Armed Conflict Sri Lanka (ICRC 2019)
37
United Nations Secretary General (UNSG), The ‘Report of the Secretary-General’s Panel of Experts on
Accountability in Sri Lanka of 2011’ (Darusman Report,)
38
Professor Wasantha Senevirathne and Nishara Mendis, The Continued Relevance of International
Humanitarian Law In Post Armed Conflict Sri Lanka (ICRC 2019)
39
Frits Kalshoven and Liesbeth Zegveld, Constraints on the Waging of War: An Introduction to International
Humanitarian Law (3rd edn, ICRC 2001)

- 10 -
කිරීගේ අවශ්‍යතාවය ද ගනාවිසඳුණු අභිගයෝගයන් ගලසින් පවතී. ඒ අනුව වගකිවයුතු රාජය
පාර්ශ්‍වයක් වශ්‍ගයන් අන්තර්ජාතික නීතිගේ බැඳීමවලට ගරු කරමින් සමස්ත මානව ප්‍රජාගේ
සුබසිද්ධිය උගදසා සුවිශ්‍ාල දායකත්වයක් සපයන අන්තර්ජාතික මානුෂවාදී නීතිගේ බැඳීේ ගවත
පූර්ණ අනුකූලතාවයක් දැක්ීම අතයාවශ්‍යගේ.

*****

- 11 -
ආශ්‍රිත ග්‍රන්වථ නාමාවලිය

අන්වතර්ජාතික සේුති

❖ Geneva Convention for the Amelioration of the Condition of the Wounded and Sick
in Armed Forces in the Field (First Geneva Convention) (adopted 12 August 1949,
entered into force 21 October 1950) 75 UNTS 31
❖ Geneva Convention for the Amelioration of the Condition of Wounded, Sick and
Shipwrecked Members of Armed Forces at Sea (Second Geneva Convention)
(adopted 12 August 1949, entered into force 21 October 1950) 75 UNTS 85
❖ Geneva Convention Relative to the Treatment of Prisoners of War (Third Geneva
Convention) (adopted 12 August 1949, entered into force 21 October 1950) 75 UNTS
135
❖ Geneva Convention Relative to the Protection of Civilian Persons in Time of War
(Fourth Geneva Convention) (adopted 12 August 1949, entered into force 21 October
1950) 75 UNTS 287
❖ Protocol Additional to the Geneva Conventions of 12 August 1949, and relating to the
Protection of Victims of International Armed Conflicts (Protocol I) (adopted 8 June
1977, entered into force 7 December 1978) 1125 UNTS 3
❖ Protocol Additional to the Geneva Conventions of 12 August 1949, and relating to the
Protection of Victims of Non-International Armed Conflicts (Protocol II) (adopted 8
June 1977, entered into force 7 December 1978) 1125 UNTS 609
❖ Protocol additional to the Geneva Conventions of 12 August 1949, and relating to the
Adoption of an Additional Distinctive Emblem (Protocol III) (adopted 8 December
2005, entered into force 14 January 2007) 2385 UNTS 197
❖ Protocol for the Prohibition of the Use in War of Asphyxiating, Poisonous or other
Gases, and of Bacteriological Methods of Warfare (adopted 17 June 1925, entered
into force 8 February 1928) 94 UNTS 65
❖ Convention on the Prohibition of the Development, Production and Stockpiling of
Bacteriological (Biological) and Toxin Weapons and on their Destruction (adopted 16
December 1971, opened for signature 10 April 1972, entered into force 26 March
1975) UNGA Res 2826 (XXVI)
❖ Convention on Prohibitions or Restrictions on the Use of Certain Conventional
Weapons Which May be Deemed to be Excessively Injurious or to Have

- 12 -
Indiscriminate Effects (and Protocols) (As Amended on 21 December 2001) (adopted
10 October 1980, entered into force 2 December 1983) 1342 UNTS 137
❖ Convention on the prohibition of the development, production, stockpiling and use of
chemical weapons and on their destruction (adopted 3 September 1992, opened for
signature 13 January 1993, entered into force 29 April 1997) 1975 UNTS 45
❖ Convention on the Prohibition of the Use, Stockpiling, Production and Transfer of
Anti-Personnel Mines and on Their Destruction (adopted 18 September 1997, entered
into force 1 March 1999) UNGA Res 52/38/A
❖ Convention on the Prohibition of the Use, Stockpiling, Production and Transfer of
Anti-Personnel Mines and on Their Destruction (adopted 18 September 1997, entered
into force 1 March 1999) UNGA Res 52/38/A
❖ The Convention was concluded by the Dublin Diplomatic Conference on Cluster
Munitions (adopted 30 May 2008, entered into force 1 August 2010) 2688 UNTS 39
❖ The Comprehensive Nuclear-Test-Ban Treaty (CTBT) (adopted 19 November 1996)
UNGA Res A/RES/50/245

වයවස්ථා

❖ Geneva Conventions Act, No. 4 of 2006


❖ International Convention for the Protection of All Persons from Enforced
Disappearance Act, No. 5 of 2018

අධිකරණ තීරණ

❖ Bulankulama and six others v. Ministry of Industrial Development and seven others
(Eppawela Case) [2000] 3 Sri.L.R. 243
❖ Kodippilige Seetha v. Saravanathan and Others [1986] 2 Sri LR 228
❖ Mahinda Rajapaksa v. Kudahetti and Others [1992] 2 Sri LR 223
❖ Military and Paramilitary Activities in and against Nicaragua (Nicaragua v United
State) (Merits) [1986] ICJ Rep 14
❖ Nallaratnam Singarasa v. Attorney General, S.C. SPL(LA) No. 182/99
❖ Prosecutor v. Dusko Tadic (Appeal Judgement) ICTV IT-94-1-A (15 July 1999)
❖ The Prosecutor v. Jean-Paul Akayesu (Trial Judgement) ICTR-96-4-T (2 September
1998)

- 13 -
❖ Prosecutor v Naletilic and Martinovic (Judgement) ICTY IT-98-34-T (31 March
2003)
❖ Sepala Ekanayake v. Attorney General [1987] 1 Sri.L.R. 107

වාර්තා

❖ CRC, Report on International Humanitarian Law and the Challenges of Contemporary


Armed Conflicts, (28th International Conference of the Red Cross and Red Crescent
Geneva, December 2003) www.icrc.org accessed 22nd July 2022
❖ United Nations Secretary General (UNSG), The ‘Report of the Secretary-General’s
Panel of Experts on Accountability in Sri Lanka of 2011’ (Darusman Report)

ග්‍රන්වථ

❖ Kalshoven F, and Zegveld L, Constraints on the Waging of War: An Introduction to


International Humanitarian Law (3rd edn, ICRC 2001)
❖ Sandoz Y, ‘Implementing International Humanitarian Law’ in International
Dimensions of Humanitarian Law (Martinus Nijhoff Publishers 1988)
❖ Schmitt MN, Garraway CHB, & Dinstein Y, The Manual on the Law of Non
International Armed Conflict With Commentary (Sanremo, 2006)
❖ Senevirathne W, and Mendis N, The Continued Relevance of International
Humanitarian Law In Post Armed Conflict Sri Lanka (ICRC 2019)
❖ ICRC, The Domestic Implementation of International Humanitarian Law : A Manual
(30th International Conference of the Red Cross and Red Crescent, Jorge
Perez/Federation) <http://www.icrc.org/ihl-nat> accessed 22nd July 2023

සඟරා

❖ Johannes Chan, ‘Implementation of International Humanitarian Law’ (2000) 8 Asia


Pac L Rev 211
<https://heinonline.org/HOL/Page?handle=hein.journals/asiaplwre9&collection=journ
als&id=217&startid=&endid=234> accessed 18th July 2023
❖ Wasantha Seneviratne, ‘Continued Relevance of International Humanitarian Law in
Post-Armed Conflict Situations: A Critical Analysis with Special Reference to Sri
Lanka’ (2012-2015) 24 Sri Lanka J Int’l L 33

- 14 -

You might also like