Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 25

සීඝ්‍රයෙන් වෙනස්වන ආහාර නිෂ්පාදන පරිසරයට

දායකවීම පිණිස “ජාතික සත්වපාලන කළමනාකරණ


ආයතනයක් ” පිහිටුවීම

Establishment of a “National Institute of Livestock


Management” to cater to the rapidly changing food
production environment

Sunil Gamage
Retired Deputy Director (Veterinary Research)
Livestock Specialist – Japanese International Corporation Agency
වර්ෂ 1916 පේරාදෙණියේදී
කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ
කිරීම අනුව කෘෂිකර්මය
(බෝග සහ සත්වපාලනය)
පිළිබඳ අධ්‍යාපනයට වසර
100 ක අතීතයක් පවතී

Agriculture (crop and


livestock) education is 100
years old with the
commencement of the School
of Agriculture at Peradeniya in
1916
• දිවංගත මහාමාන්‍ය ඩී.එස්. සේනානායක
මැතිතුමන්ද එම ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමේ
කෘෂිකර්ම ඩිප්ලෝමාධාරියෙකි

• Rt. Hon. D.S. Senanayake was in the first batch to


be awarded the Diploma in Agriculture
• පසුකාලීනව 1950 දශකයේදී පේරාදෙණිය විශ්ව
විද්‍යාලයේ කෘෂිකර්ම සහ පශු වෛද්‍ය විද්‍යා පීඨ
ආරම්භ කරන ලදී

• In1950s the Faculties of Agriculture and


Veterinary Science was founded at the University
of Peradeniya
• 1965-1970 වකවානුව තුල හරිත විප්ලවය
ආරම්භ කෙරින
• The green revolution was initiated during
1965-1970
• වර්ෂ 1980 දක්වා කෘෂිකර්ම (බෝග සහ
සත්වපාලනය) සංවර්ධනය සහ ආහාර නිෂ්පාදනය
ප්‍රධාන වශයෙන් කෘෂිකර්ම ඩිප්ලෝමාධාරින් විසින්
ක්‍රියාත්මක කරන ලදී
• Till 1980s a major share of agricultural
development and food production was carried out
by these Diploma holders.
• වර්ෂ 1978 දී “ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය” නමින්
නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන ලදී
• A new government department emerged in 1978 “
Department of Animal production & Health”
• එමඟින් 1980 දී වැලිසරදී “ශ්‍රී ලංකා සත්වපාලන
විද්‍යාලය” පිහිටුවා බිම් මට්ටමේ සත්වපාලන ව්‍යාප්ති
කාර්ය මණ්ඩලය සහ සත්ව ගොවිපොල
කළමනාකරණ කාර්ය මණ්ඩලය පුහුණු කරගැනීම
අපේක්ෂා කරන ලදී

• A new training institute “Sri Lanka School of Animal


Husbandry” established in 1980 at Welisara by this
department in order to train the grassroots level
livestock extension staff as well as livestock farm
management staff
• 1980 දශකය ආරම්භය සමඟ විවෘත ආර්ථිකය
හඳුන්වාදීම අනුව සීඝ්‍ර යෙන් ඒක පුද්ගල ආදායම
ඉහලයෑම නිසා ශ්‍රී ලාංකික ජනතාවගේ ආහාර
පරිභෝජන රටාවට සැලකියයුතු අයුරින්
බලපෑමක් ඇති විය.

• With the free economy introduced during the


1980s there was a rapid increase in the per capita
income that had a marked effect on the
consumption pattern of the Sri Lankan population
• සමස්ථ ආසියාවේම සත්ව සම්භවයක් සහිත
ආහාර ද්‍රව්‍ය සඳහා ඉල්ලුම, ශාක සම්භවයක් සහිත
ආහාර වලට වඩා ඉහලයෑම නිරීක්ෂණය විය

• The demand for foods of livestock origin


increased faster than vegetable origin foods as
observed in whole of Asia
• කුකුළු කර්මාන්තයට වගවන ව්‍යාප්ති සේවයක්
ලබාදීමට අවශ්‍ය පුහුණු කිරීම සත්ව නිෂ්පාදන හා
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් එවකට
සිදුකරන ලද අතර, රට තුල වඩාත් සාර්ථක
කෘෂිකාර්මික ව්‍යාපාරයක් බවට පත්විය

• The poultry industry was allowed to have an


accountable extension service trained by the
Department of Animal Production and Health
staff, took off to be the most successful
agricultural enterprise in the country
• මෙම තත්වය සහ පුද්ගලික අංශයේ ආයෝජන
මත නව තාක්ෂණය හඳුන්වාදීමෙන් සුළු පරිමාණ
කුකුළු ගොවීන් ව්‍යාපාරික කුකුළු ගොවීන් බවට
පරිවර්තනය විය

• Together with this and the introduction of new


technology (private sector investment) resulted in
converting the smallholder poultry farmer to an
entrepreneur poultry farmer
• රෝමාන්තික කෘෂිකාර්මික නිෂ්පාදනය (එළගව, මී
ගව සහ එළුවන්) සඳහා නිසි පුහුණුවක් නොලත්
කාර්යමණ්ඩල මත රැඳී පවත්නා අතර, ඒ
හේතුවෙන් පසුගිය දශක කිහිපය තුල සාර්ථක
වෙනසක් අත්පත්කර ගැනීමට සහ නිෂ්පාදනය
ඉහල නැංවීමේ ක්‍රමවේද සංවර්ධනයට හැකියාවක්
ඇතිවී නොමැත

• Ruminant agriculture (cattle, buffalo and goat)


production was saddled with undertrained staff,
therefore was unable to capture the changes
during the past decade or two and develop
systems to increase production
• ප්‍රථමයෙන් මතක තබාගතයුතු කරුණක් වනුයේ රෝමාන්තික
කෘෂිකාර්මික ගොවිතැන (ruminant agriculture farming)
නිරන්තරයෙන්ම මිශ්‍ර කෘෂිකාර්මික ගොවිතැන් පද්ධතිය තුල
පවත්නා අතර, තිබෙන සම්පත් භාවිතයේදී පලමුව ප්‍රමුඛත්වය
ලබාදෙනුයේ සහල් සහ බෝගවගාවන්ටය

• The first thing to remember is that ruminant agriculture


farming is always is in the mixed agriculture farming system,
where the rice and crop production is give the first priority for
all farm resources

• මෙම සම්පත් (ප්‍රාග්ධනය, ඉඩම්, ජලය සහ කාලය) ඉතා


සීමාකාරීය
• These resources (capital, land, water and time) are severely
limited
• මීට අමතරව ඉතා කළබලකාරී සුළු පරිමාණ
ගොවිතැන් ක්‍රමවේදයේ පාරම්පරික පාලන ක්‍රම තුල
සතුන් ඇතිකිරීම ගැටළුවක් බවට පත්ව ඇත

• In addition to this keeping livestock under traditional


management systems has become a problem to this
hectic smallholder farming system
• එබැවින් සුළු පරිමාණ පද්ධතියක පවත්නා රෝමාන්තික
කෘෂිකාර්මික ගොවිතැන (ruminant agriculture farming)
නව්‍ය දැක්මක් සහිතව සම්පත් අවම භාවිතයෙන් සහ
ගොවිතැනට අවම අපහසුතාවයන් ඇතිවන පරිදි
පවත්වාගැනීමට කටයුතු කිරීම තුලින් වඩාත් ඵලදායි වනවා
මෙන්ම ආකර්ෂණීයව තරුණ පරම්පරාව සත්වපාලන
කර්මාන්තයට යොමුකරගත හැකි වනු ඇත

• Hence, ruminant agriculture farming under the smallholder


system needs a new vision where this system use minimum
resources (capital, land, water and farmer time) and also be
less inconvenient to the farming sector. This will bring an
added advantage, which will then attract youth into
livestock agriculture
• ශ්‍රී ලංකාව තුල විධිමත් මානව සම්පත් සංවර්ධනයේ
පවත්නා අඩුලුහුඩුකම් නිසා වර්තමානය වන විට
කුකුළු කර්මාන්ත ක්ෂේත්‍රය දියුණුවීම යම්තාක් දුරට
නිශ්චලව පවතී. එබැවින් අප විසින් නව
ක්‍රමෝපායන් සංවර්ධනය කිරීම මඟින් නව වෙළෙඳ
ගිවිසුම අනුව කුකුළු කර්මාන්තයෙන් ශ්‍රී ලංකාවට
සුවිසාල ඉන්දීය වෙළෙඳපොල ග්‍රහණය කරගැනීමේ
හැකියාව පවතී

• Furthermore, the poultry sector has now come to a


standstill due to the lack of proper human resource
development. With the new trade agreement Sri
Lanka could capture the large Indian market if we
develop new strategies in the poultry agriculture
• ශ්‍රී ලංකා සත්වපාලන විද්‍යාලය ස්ථාපිත කලද,
සත්වපාලන ක්ෂේත්‍රය නංවාලීමට අවශ්‍ය
අවශ්‍යතානුකූල / වෙළෙඳපොල දිශානත කරගත්
පුහුණු තාක්ෂණිකඥයින්ගේ දැඩි හිඟයක් පවතී

• Even though the Sri Lanka School of Animal


Husbandry was established, the necessasity of
tailor made / market oriented trained technical
personnel to cater the field of livestock
agriculture is severely lacking
• එබැවින් මෙම පාඨමාලාව වඩාත් ප්‍රායෝගික
අත්දැකීම් සහිත පාඨමාලාවක් බවට පරිවර්තනය
කර මනා කළමනාකරණ හැකියාවෙන් යුතු
ගුණාත්මක ඩිප්ලෝමාධාරීන් ක්ෂේත්‍රයට
යොමුකිරීම කලයුතුව ඇත

• Hence, The diploma course should be convert


into more practical orient and produce quality
diplomates with better managerial skills
• එබැවින් කාලීනව ඉහත තර්කවලින්
යෝජනාකරනුයේ ශ්‍රී ලංකා රජය වර්තමානය වන
විට පවත්නා යල්පැනගිය සාම්ප්‍රදායික සත්වපාලන
කෘෂිකාර්මික පුහුණු ක්‍රමවේද වෙනුවට
නව්‍යතාවයෙන් යුත් ක්‍රමවේද වලින් ප්‍රතිස්ථාපනය
කිරීම කලයුතුය යන්නයි

• Hence, the above arguments suggest that it is


timely for the Government of Sri Lanka to develop
new strategies in the human resource
development programs by replacing the current
outdated livestock agriculture training system with
a new innovative system
• ඒ අනුව සීඝ්‍රයෙන් වෙනස්වන ආහාර
නිෂ්පාදන පරිසරයට දායකවීම පිණිස
සත්වපාලන ඩිප්ලෝමාධාරී සංගමය “ජාතික
සත්වපාලන කළමනාකරණ ආයතනයක් ”
පිහිටුවීමට යෝජනා කරනු ලැබේ

• Hence, our suggestion is to establish a


“National Institute of Livestock Management ”
to cater to the rapidly changing food
production environment
• මෙම ආයතනය ජාතික වැවිලි කළමනාකරණ
ආයතනයට “National institute of Plantation
Management”සමාන ආයතනයක් වශයෙන්
ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ඍජු
පාලනයට යටත්ව ස්ථාපනය කිරීම

• එමඟින් දෙවසරක මූලික පුහුණු පාඨමාලාවක්


සහ තෙවැනි වසර තෝරාගත් විෂය ක්ෂේත්‍රයක
විශේෂිත පාඨමාලාවකින් පසුව ජාතික
සත්වපාලන කළමනාකරණ තාක්ෂණික
ඩිප්ලෝමාවක් පිරිනැමීම
• In the present climate change, poverty alleviation
and food security are major concerns to
Government of Sri Lanka

• වර්තමානයේ පවත්නා දේශගුණික වෙනස්වීම ශ්‍රී


ලංකා රජයේ දුප්පත්කම තුරන්කිරීමේ සහ ආහාර
සුරක්ෂිතතාව සමඟ සම්බන්ධතාවයක්ව පවතී
• ව්‍යාප්ති සේවය තුලින් සිදුවන තාක්ෂණ තොරතුරු
ප්‍රචාරය හේතුවෙන් පුද්ගලයින්ගේ දැනුම,
කුසලතාවය සහ ආකල්පමය වර්ධනයක් සිදුවිම
ඔවුන් සිදුකරන ගොවිපොල කටයුතුවල
ඵලදායිතාවය වැඩිදියුණුවී ආදායම් ලබාදිමට මඟ
පාදයි

• It promotes the transfer and exchange of


information that can be converted into functional
knowledge which is instrumental in helping to
develop expertise that promote productivity and
generate income
• ග්‍රාමීය ව්‍යාප්ති සේවාව තුලින් දුගී පුද්ගලයින්ට
නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට සහ වඩා හොඳ
තත්වයේ ප්‍රධාන ආහාර කාර්යක්ෂම ලෙස
නිෂ්පාදනය කිරිමට උපකාර කිරීමෙන්, දුගීබව
තුරන්කර ආහාර සුරක්ෂිතතාවය වැඩිදියුණු කිරීමේ
මාර්ගයකි

• Helping the poor to produce more and better quality


staple food more efficiently in order to take the first
step out of poverty.

You might also like