Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 14

නාම පද

නාම පද කියන්නේ මොනවද ?

 නාම පද කියන්නේ,
විවිධ දේවල්
හදුනාගන්න අපි භාවිතා
කරන නම් වලට.
 මොනවහරි
දෙයක්
තැනක්
සතෙක්
පුද්ගලයෙක්
හදුනා ගන්න තමයි අපි නාම පද භාවිතා කරන්නේ. 
 නාම පද වර්ග 4ක්
තියෙනවා.
පුද්ගල
ද්‍රව්‍ය නාම
නාම

නාම
පද

සත්ත්ව ස්ථාන
නාම නාම
ද්‍රව්‍ය නාම - දෙයක් හදුන්වන නම්

බසය
ගස
බෑග
ගෙඩිය ය
පුද්ගල නාම
අම්මා දුටුගැමුණු
පුද්ගලයෙක් රජතුමා

හදුන්වන නම්
ගුරුතුමිය
ජිම් පප්පා

මල්ලී පවනි
කුරුල්ලෝ
මාළුවා

සත්ත්ව නාම

සතෙකු
බල්ලා හදුන්වන නම්
පන්ස සීගිරිය

ස්ථාන නාම

තැනක්
හදුන්වන නම්
කොළඹ
පන්ති
කාමරය

මුහුදු වෙරළ
ලියුම් මාමා ගිරවා කේතලය කුස්සිය

ද්‍රව්‍ය නාම පුද්ගල නාම සත්ත්ව නාම ස්ථාන නාම


මනුක නංගී සමඟ පාසලට ගියා.

පුද්ගල පුද්ගල ස්ථාන

පුද්ගල නාම - මනුක,නංගී


ස්ථාන නාම - පාසල
සත්ත්ව නාම -
ද්‍රව්‍ය නාම -
බල්ලා බෝලය සමඟ මිදුලේ සෙල්ලම්
කරනවා.

සත්ව ද්‍රව්‍ය ස්ථාන

පුද්ගල නාම -
ස්ථාන නාම - මිදුල
සත්ත්ව නාම බල්ලා
-
ද්‍රව්‍ය නාම - බෝලය

You might also like