Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 10

Introduction to the

Internet
wka;¾cd,h

wka;¾cd,h hkq f,dj mqrd Wmdx. tlsfklg


iïnkaO ùfuka iEÿkq f.da,Sh cd,hls

by Dasun Madhusanka
Search Engines (fijqï hka;% )

Google Bing Yahoo Ask


Web Browsers (fjí w;sßlaiq)

Microsoft Edge Mozilla Firefox Safari

Google Chrome Opera


HTML – Hypertext
Markup Language
HTML එහෙමත් නැත්නම් Hyper Text Markup Language යනු web page
සැකසීමට භාවිත කරන මූලික භාශාව වේ. මෙමගින් web page එකක්
අපගේ web browser එක තුල දිස්විය යුතු ආකාරය web browser එකට
පෙන්වාදෙයි. එනිසාමෙය Markup language එකක් ලෙස හැදින්වේ.
Basics Structure of HTML Webpage

<!DOCTYPE html>
<html>
<head>
<title>Page Title</title>
</head>
<body>

<h1>My First Heading</h1>


<p>My first paragraph.</p>

</body>
</html>
Basic parts of a HTML file

HTML සමග වැඩ කිරීමට අප tags භාවිත කරනවා. HTML තුල විවිධාකාරයේ
tags පවතී. බොහෝ tags කොටස් දෙකකින් සමන්විත වේ. එනම් opening tag
සහ closing tag ලෙසයි. opening tag <> ආකාරයෙන් පවතින අතර closing tag
<html>
</> ආකාරයෙන් පවතී. උදාහරණයක් ලෙස html හි ප්‍රධානම tag එක වන html <head> </head>
tag එකෙහි opening සහ closing tag <html></html> ලෙස පවතී. html භාශාව <body> </body>
තුල මෙවැනි tags රාශියක් පවතී. html සමග වැඩ කිරීමට නම් මේවාඉගෙන ගත </html>
යුතු වේ. html file එකක අත්‍යවශ්‍ය tags කිහිපයක් ඊලගට බලමු.
Basic parts of a HTML file

<html>
html file එකක් ප්‍රධාන කොටස් 2කකට බෙදිය හැක. එනම් head <head>
සහ body ලෙසයි. ඉහත tags මගින් එය වෙන් කර තිබෙනු <title>This is Title</title>
ඔබට දැකිය හැකිය. එවායින් body tags අතරට web page එක තුල </head>
දිස්විය යුතු සියලුම දෑඇතුලත් කරන අතර head කොටසට <body>
වෙනත් විශේෂ දෑඇතුලත් කරනු ලබයි. <p>My first page</p>
</body>
</html>
Few HTML tags <html>…….</html>
<head>…….</head>
Html ලිවීමේදී බාවිතාකරනු ලබන උසුලනයන් <title>…….</title>
කිහිපයක් <body>…….</body>
<h>…….</h>
<b>…….</b>
<i>…….</i>
<center>…….</center>
<ul>…….</ul>
<ol>…….</ol>
<p>…….</p>
<a href=“……”></a>
<hr>
<br>
<img src=“……”>
HTML tag එකක් ප්‍රධාන කොටස් 3කින්
යුක්ත වේ.

1 Element අප මින් පෙර යොදාගත් සියල්ලෙහිම තිබුනේ Element කොටස


පමණි. <html> මෙහි Element එක html වේ. <h1> මෙහි
element එක h1 වේ. එලෙස tag එකක මූලිකම කොටස
2 Attributes
Element එක වේ. <font> මෙහි Element එක font වේ. මෙහි
element එකට අමතරව Atributes සහ Values යොදාගනු ලැබේ.
3 Values

ඉහත code එක මගින් text වල පැහැය රතු පැහැවේ. එහි color යනු Attribute
<font color=”red”> එකවන අතර red යනු value එක වේ. මෙලෙස color සදහාවිවිධ පැහැයන් භාවිත
කල හැකි වේ.

You might also like