Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 19

විද්‍යුත් ගිවිසුමික අභියෝග

2020l8692
Faculty of Law
University of Colombo
විද්‍යුත් ගිවිසුම්
ගිවිසුමක් යනු දෙපාර්ශවයක් හෝ ඊට වැඩි ගණනක් අතර
ඇති කරගනු ලබන, නීතිය මඟින් බලාත්මක කරනු ලැබිය
හැකි එකඟතාවයකි.
එලෙස මාර්ගගතව නිර්මාණය වන ගිවිසුම්, විද්‍යුත් ගිවිසුම්
ලෙස හඳුනාගනු ලබයි.
විද්‍යුත් ගිවිසුමක ද, සාම්ප්‍රදායික ගිවිසුමක මෙන්ම වලංගු
අර්පණයක් සහ ප්‍රතිග්‍රහණයක් පැවතීම අවශ්‍යවේ.
විද්‍යුත් ගිවිසුමික අභියෝග
• ගිවිසුම බලාත්මකකර ගැනීමේ හැකියාව
• විද්‍යුත් ගිවිසුමක් හඳුනාගැනීම සම්බන්ධයෙන්
පවතින අභියෝග
• පාරිභෝගික ආරක්ෂණය
• අධිකරණ පද්ධති හඳුනාගනිමින් නඩු පැවරීම
විද්‍යුත් ගිවිසුම් බලාත්මකකර ගැනීමේ හැකියාව

සාක්ෂි ආවේක්ෂණය සඳහා ගිවිසුම ලිඛිතව පැවතීම සහ


අත්සන
ගිවිසුමක අර්පණය සහ ප්‍රතිග්‍රහණය ඉලෙක්ට්‍
නිකමා
ධ්‍ධ්‍
මා
යයෙන් සිදුකළ හැකිය.
එය ඉලෙක්ට්‍
නිකස්වරූපයෙන්පැ
ස්වරූ පයෙන් වතීමඑහි
පැවතී
ම එහි
වලංගුභාවයට හෝ බලාත්මක කිරීමේ හැකියාවට බාධාවක්
නොවේ. (ETA - s.11)
ඉලෙක්ට්‍නිකඅත්සනනෛතිකව
අත්සන නෛ ති කව
බලාත්මකවේ. (ETA -s.7 )
ඉලෙක්ට්‍
නිකඅත්සන
අත්සන

ගිවිසුමට එළඹෙන පාර්ශවයන් එම ගිවිසුමට


එළඹීමේ මූලික සාක්ෂිය ලෙස අත්සන
සැලකේ.
ඉලෙක්ට්‍ නිකඅත්සන්සඳහා
අත්සන්සඳහා වලංවලංගුභා
ගු
භාවයවය
(ETA – s.7)
අත්සන්කරු හඳුනාගැනීමට සහ එහි
අන්තර්ගතය සම්බන්ධයෙන්
අත්සන්කරුගේ චේතනාව දැක්වීමට
භාවිතාකළ හැකි ඉලෙක්ට්‍ නිකස්වරූපයේ
ස් වරූපයේ
දත්ත “ඉලෙක්ට්‍නිකඅත්සනක්ලෙස
අත්සන ක් ” ලෙස
හඳුනාගනී. (ETA – s.26)
විද්‍යුත් ගිවිසුමක් හඳුනාගැනීම
සම්බන්ධයෙන් පවතින අභියෝග

අර්පණය
ප්‍රතිග්‍
සඳහා
රහණය
ආරාධනය
අර්පණය
විද්‍යුත් ගිවිසුමක අර්පණයට
ආරාධනය
 අර්පණය සඳහා ආරාධනා කිරීම යනු පුද්ගලයන්ට ඉදිරියට පැමිණ
අර්පණයක් සිදු කරන ලෙස කරනු ලබන ආරාධනාවකි. මෙහිදී දෙපාර්ශවය
සාකච්ඡා මට්ටමින් කටයුතු කරයි.
 යෝජනාව ප්‍රතිග්‍රහණය කිරීමෙන් නෛතිකව බැඳෙන බවට යෝජනාව
සිදුකළ පාර්ශවයට චේතනාවක් නොමැත. (ETA – s.11A)
 කේවල්කරණයට අවස්ථාවක් පවතී.
මාර්ගගතව ද් වී පාර්ශවික ගිවිසුමක් ඇතිකර ගැනීමට
බලාපොරොත්තුවන,
 වෙළෙඳ දැන්වීම්
 භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම්
 වෙන්දේසි දැන්වීම්
 ටෙන්ඩර් දැන්වීම්
 ටිකට්පත් අලවිකරණ දැන්වීම්

අර්පණය

 අර්පණයක් යනු ගිවිසුම්ගත වීමට කැමැත්ත ප්‍රකාශ කිරීමකි. අර්පණලාභියා විසින්


අර්පණය ප්‍රතිග්‍රහණයකළ හොත් තමන් නෛතික බැඳීමකට ලක්වන බවට
චේතනාවක් අර්පණකරු සතු විය යුතුය.
 අර්පණය යම් නිශ්චිත පාර්ශවයන් එකක් හෝ කිහිපයක් ආමන්ත්‍රණය කරයි.
 අර්පණය අර්පණකරු විසින්ම හෝ ඔහු වෙනුවෙන් බලය ලත් නියෝජිතයෙකු විසින්
හෝ ඔහු වෙනුවෙන් සකසන ලද ස්වයංක්‍රීය පණිවිඩ පද්ධතියක් මඟින් හෝ ලබා දිය
හැකියි. (ETA - s.12)
 අර්පණය අර්පණකරුගේ පාලනයෙන් බැහැර තොරතුරු පද්ධතියකට ඇතුළු වූ
අවස්ථාවේදී හෝ නොඑසේ නම් අර්පණය අර්පණලාභියාට ලැබුණු අවස්ථාවේ
අර්පණය සිදුවෙයි. (ETA – s.14)
අර්පණය සඳහාආරාධනය අර්පණය

නිශ්චිත පාර්ශවයන් එකක් හෝ නිශ්චිත පාර්ශවයන් එකක් හෝ


කිහිපයක් ආමන්ත්‍රණය නොකරයි. කිහිපයක් ආමන්ත්‍රණය කරයි.

යෝජනාව ප්‍රතිග්‍රහණය කිරීම මඟින් යෝජනාව ප්‍රතිග්‍රහණය කිරීම මඟින්


බැඳීමකට ලක්වන බවට චේතනාවක් බැඳීමකට ලක්වන බවට චේතනාවක්
නොමැත. පවතී.

කේවල්කරණයට අවස්ථාව පවතී. කේවල්කරණයට අවස්ථාවක් නොමැත.

ද්වීපාර්ශවික ගිවිසුමක් ඇතිකර ගැනීම ඒක පාර්ශවික ගිවිසුමක් ඇතිකර ගැනීම


සඳහාවන ඉලෙක්ට්‍ නිකදැ
දැ
න් න්
වී වීම්
ම් සඳහාවන ඉලෙක්ට්‍ නිකඅර්පණදැ
අර්
පණ දැන්න්
වීම්වීම්
අර්පණයට
ඉලෙක්ට්‍
නිකඅර්පණ
අර්පණ
ආරාධනය
ප්‍රතිග්‍රහණය

ප්‍රතිග්‍රහණයක් යනු අර්පණයේ සඳහන් සියලුම


කොන්දේසිවලට කොන්දේසි විරහිතව
එකඟවීමයි.
අර්පණලාභියා විසින් අර්පණය ප්‍රතිග්‍රහණයකළ
බව විද්‍යුත් පණිවුඩයක් මඟින් හෝ හැසිරීමෙන්
දැනුම්දිය හැකිය. අර්පණය ප්‍රතිග්‍රහණය වනුයේ ඒ
බව දැන්වීමෙන් පසුව බවට අර්පණලාභියාවිසින්
සඳහන්කර ඇති අවස්ථාවක එම දැනුමදීම ලැබී
ඇත්නම් මිස ප්‍රතිග්‍රහණය නොවේ. ප්‍රතිග්‍රහණය
සඳහාඅර්පණකරු යම් මාධ්‍යයක් නම්කර ඇත්නම්
එම මාධ්‍යය ඔස්සේ ප්‍රතිග්‍රහණය කළ යුතුය.
ප්‍රතිග්‍රහණය අර්පණකරුට සන්නිවේදනය වීම

ප්‍රති අර්පණය
නූතන ඊ-වානිජ්‍යය තුළ පාරිභෝගික
ආරක්ෂණය කෙරෙහි පවතින අභියෝග

• තොරතුරු අනාවරණය කිරීම


(information disclosure)
• පෞද්ගලිකත්වය (privacy)
• පද්ධති ආරක්ෂාවේ දුර්වලතා(lack
of system security)
තොරතුරු අනාවරණය කිරීම
(Information Disclosure)

• විකුණුම්කරුගේ අනන්‍යතාවය (seller’s identity)


• භාණ්ඩයේ හෝ සේවාව පිළිබඳ පැහැදිලි සම්පූර්ණ
විස්තරය (discription of the product or service )
(CAAA s.24)
• තත්ත්ව සහතික(warranty policies)
• අලවියෙන් පසු සේවාව(After sales service)
• අවලංගු කිරීම, ආපසු එවීම සහ නැවත මුදල් ලබා
ගැනීම (cancellation, return and refund) –
cooling off period
පෞද්ගලිකත්වය (Privacy)

විකුණුම්කරුවන් සහ අන්තර්ජාල සේවා සපයන්නන්


පාරිභෝගිකයන්ගේ නම, ලිපිනය, ඇතුළුව බැංකු කාඩ්පත් දත්ත දක්වා
මූල්‍යමය වටිනාකමක් ඇති දත්ත පද්ධති වෙත අනවසරයෙන් ප්‍රවේශ
වීම.
අනවසරෙන් පෞද්ගලික දත්ත අවභාවිතාකිරීම
කප්පං ඉලලීම්
• අඳුරු වෙබ් අඩවිවලට (dark web) අලවි කිරීම
• බැංකු කාඩ්පත් තොරතුරු සොරාගැනීම

CAA s.10
PDPA
හැකර්වරුන්ගේ තර්ජන
පෞද්ගලික දත්ත සොරාගැනීම
බැංකු කාඩ්පත් දත්ත සොරාගැනීම
• විද්‍යුත් මූල්‍ය ගනුදෙනු සඳහාපාර්භෝගිකයන් තුළ
බියක් ඇති කිරීම

CCA
Cyber Security Bill
අධිකරණ පද්ධති හඳුනාගනිමින් නඩු පැවරීම

• ගිවිසුමක අධිකරණ පාත්‍රතාවය ගිවිසුම සංස්ථාපනය වූ ස්ථානයේ


අධිකරණය සතුවේ.
• විද්‍යුත් ගිවිසුමික අධිකරණ පාත්‍රතාවය තීරණය කිරීමේදී ප්‍රතිග්‍
රහණය සිදු කරන ලද පුද්ගලයාගේ ව්‍යාපාරික ස්ථානය හෝ පදිංචි
ස්ථානය ප්‍රතිග්‍රහණය සිදුවූ ස්ථානය වශයෙන් හඳුනාගනී. ETA
s.14(3),14(5)
• පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි කිරීම (CAAA
s.32,34)
• මිල අධික ක්‍රියාවලියක් - විකල්ප ආරවුල් නිරාකරණයට ප්‍
රතිපාදන ඇති කිරීම
මූලාශ්‍ර
CAAA – 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ
අධිකාරි පනත
CCA – 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත
• ETA – 2017 අංක 25 දරන පනතින් සංශෝධිත 2006
අංක 19 දරන ඉලෙක්ට්‍ නිකගනුදෙනුපනත
ගනු
දෙනු පන ත
• PDPA – 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත
ආරක්ෂණ පනත
• Cyber Security Bill

You might also like